My True LoVe❤️
..
.
.
.
.
12- දිගහැරුම....
.
.
.
මම හිමින් Car එක ලගට ගියේ මේ තරම් රෑ වෙලා ( 10.30pm ) යීබෝ නම් මාව හොයාගෙන එන්න හේතුවක් නෑ කියලා හිත හිතමයි...විකී සීයත් රෑ 10 න් පස්සේ කලබල වෙනවා කියලා මම දැනගෙන හිටියත් සිදුවූ අනතුර ගැනත් කියනවා කියලා හිත හදාගෙනමයි මම ආවේ..
මම හිමීට බයිසිකලෙන් බැහැලා bicycle එකත් අල්ලගෙන කා එක ලගට ගියා.. ඒත් මං ලගට යන්නත් කලින් යීබෝ දුවගෙන ඇවිත් මාව බදාගත්තේ මං ගුටි කාපු පාරවල් තවත් පාරමින්..
" ආ.........ව්....ආව්.... අතාරිනවා.. මට රිදෙනවා ...
ඒත් එක්කම යීබෝ මාව හිමින් අතෑරලා උඩ ඉදලා පහලටම වීදි ලාම්පු එළියෙන් බැලුවා..ඒ ඇස් අදුරේ දිලිසුනා.. ඒ කදුළු ද...??? වෙන්න බෑ....
මම ආපහු එයාගේ ඇස්වලට එබිලා ඒ කදුළු ද කියලා තහවුරු කරගන්න බැලුවා... ඒත් කළුවරේ මට ඒ ඇස් මගහැරුනා..." බනී ඔයාට මොකක්ද උනේ...???
ඒ කටහඩ...!!!! ඒ කටහඩ අඩන කෙනෙක්ගෙ වගේ ..." ඔයාට මොකක්ද වුනේ...???
" කවුද මෙහෙම කරේ....??" යීබෝ කෑ ගහන්න එපා.. මේක ගෙදර නෙවෙයි ඔයාගේ, මේක පාර....
" මට කොහෙ වුනත් එකයි...
කියන්න මට...මොකක්ද උනේ ඔයාට....???
කෝ බලන්න...එයා මගේ නිකටේන් උස්සලා මූනට එඹුනා..ඒත් එක්කම එයාගෙ හුස්ම මගේ මුහුණ පුරා දැවටුනේ මගේ හිතම ආපහු හිරිවට්ටමින්...
යීබෝ මට ලං වෙන හැම වෙලාවෙම මගේ හදවත vibrate වෙනවා එකසිය ගානට...
ඒක මයික් ළඟ දි නෑ..
කොටින්ම එදා රෑ මම මයික් එක්ක එක ඇදේ නිදාගත්තත් මට කිසිම හැගීමක් ආවේ නෑ...
ඒක අනුකම්පාවක් විතරයි...
ළමා නිවාසේ බබාලා ගැන තියනවා වගේ අදරයක් අනුකම්පාවක් ..ඒත් ඒත් බෝ ගාවදී ඒක වෙනස්.
බෝ ගාව මට නිදාගන්නවත් බෑ හිතම ගතම ගැස්සෙනවා..
එයාගේ හුස්මක්වත් මට සංසුන්ව දරාගන්න බෑ..මුලින්ම මම තේරුම් ගත්තා ඒ ආදරේමයි කියලා..
ඒත් එයාගෙන් ඈත් වෙන්න මට පුළුවන් උනා
YOU ARE READING
My True Love ( yizhan FF✔️🔚)sinhala
Fanfictionනුඹේ ප්‍රේමය හමුවේ මම ඇද වැටෙමි... ඒකත් නුඹ තුළටම......❤️❤️