My True LoVe..❤️
.
..
26- කොටස.
.
.
.
.
Mike PVOමම හිමීට ඇදෙන් බැස්සේ සියන්ව හොයාගෙන යන්න...
එතකොට සියන් ගගා ලගට වෙලා අඩල අඩලා හෙම්බත් වෙලා ඇද උඩ ඔලුව තියන් හිටියා...මම හිමීට ඒ ඔලුව අතගෑවේ මගේ හිතේ දුක දරාගන්නම බැරි තැන...
" සියන්.... එයා හොදටම නිදාගෙන හිටියේ....
" සියන්... නැගිටින්නකෝ ඔහොම නිදාගන්න බෑනේ ..එතකොට සියන් යන්තම් ඇස් ඇරලා බැලුවා...
" අපි යමු අර ඇදට ගිහින් ටිකක් නිදාගමු...
අඩලා අඩලා හෙම්බත් වෙලා හිටපු නිසා සියන්ව මම අල්ලගෙන එහා පැත්තේ මම හිටපු ඇදට එක්කන් ගිහින් ඇලකෙරෙව්වා...පස්සේ මම ගිහින් ගගා ළඟ පුටුවේ වාඩිවෙලා අහිංසක විදියට පියාගෙන ඉන්න ඒ ඇස් දිහා බලාගෙන හිටියා...
Sean POV
පැය 2කට පෙර...
මම Hospital එකට ඇවිත් reception එකෙන් මයික් කිව්ව doctor ගේ නම ඇහුවා...
එතකොට තමයි මම යීබෝගේ පපා අඩාගෙන මං ලගට එනවා දැක්කේ... හේතුවක් හිතාගන්න බැරි වුන මට ඒත් හිතේ ලොකු අමුත්තක් දැනුනා...
මම hospital එකට එනකොට පඩිපෙලේ කකුල පැටලිලා වැටෙන්නත් ගියා...
ආපහු hospital එකේ door එක ළඟ කකුල පැටලුනා... කවුරුහරි මට යන්න එපා එපා කිව්වා වගේ...
ඒත් එක්කම මගේ කරේ යීබෝගේ පපා එල්ලුනා....
ඒකත් තවත් හයියෙන් අඩාගෙන..." ඇයි පපා මොකක්ද වුනේ...??
" ඇයි මේ....???
ය්
ඒත් එක්කම එයා මගේ අතින් ඇදගෙන කොරිඩෝ එක දිගේ එක්කන් ගිහින් room එකක් ගාව නැවතිලා මට දොර දිහා පෙන්නුවා..." ආ......??
" ඇයි පපා...
"සියන් මගේ පුතා....😭ඒත් එක්කම ආපහු පපා අඩන්න ගත්තා...
මගේ හිත අමුතු මූසලකමකින් පිරුණේ මොකක් හරි වැරැද්දක් වෙලා කියලා හිතුනු නිසා වෙන්න ඇති...
මම හිමීට දොර පැත්තට ඇදලා ඇතුළට ගියා...
DU LIEST GERADE
My True Love ( yizhan FF✔️🔚)sinhala
Fanfictionනුඹේ ප්‍රේමය හමුවේ මම ඇද වැටෙමි... ඒකත් නුඹ තුළටම......❤️❤️