10-දිගහැරුම ( මැදිහත්වීම )

1K 267 32
                                    

My True LoVe.❤️
.
.
.
.
.
10-දිගහැරුම...
.
.
.
"බනී ඔයා Towel එක නැතුව ගියේ ...
ඇදුම් ගත්තෙත් නෑ යීබෝ දොර ළඟ ඉදලා කෑ ගැහුවා...

මම දොර බාගෙට ඇරලා යීබෝ අතේ තිබ්බ රෙදි ගත්තා...
කොළ පාට ටී එකක් කළු පාට බොටම් කලිසමක් එක්ක underwear එකක්...🙄

" අහ්.. මේ මෝඩයා නම්... එයාගේ එකක්ද මේ මට දුන්නේ...

" බනී ඕවා අලුත් ඒවා... දොර එහා පැත්තේ ඉදලා යීබෝ කෑගැහුවා..
" මේකනම් මහ.. දුෂ්ටයා....
" විලිලැජ්ජාවේ බෑ...

අලුතෙන් දීපු Brash එකෙන් මම දත් මැදලා හිතේ හැටියට නෑවා..
" අම්බෝ මෙයා ගාන ජාති."
පස්සේ මම දීපු ඇදුම් ඇදගෙන Bathroom එකේ mirror එකෙන් බැලුවා.. ඒවා මටම අරන් වගේ..
බෝගේ තරම් උරහිස් පළල් නැති වුනත් ඒවා මට හරිගියා...

ඔක්කොම ඉවර වෙලා මම පහලට ගියා එතකොටත් යීබෝ අංකල් ආන්ටි ඔක්කොමලා කෑම කනවා..
මගේ හිත හෙව්වේ මයික්ව..
මම එතනට ගියේ මයික් ගැන අහන්න..
එතකොටම සේවකයෙක් රෝදපුටුවක ඉන්න මයික්ව අරගෙන ආවා.. මම එතනට ඉක්මනින් ගිහින් එයාගෙ අතින් මයික්ව ගත්තා..

"Gd morning මයික්...මම හිනාවෙලා කිව්වා...
මයික් ඇස් දෙක උස්සලා බැලුවෙ එතකොටයි... එයා එයාගෙ ලස්සන හිනාවෙන් මට ආපහු Good Morning කිව්වා...
ගෙදර සේරම එක පාරටම මේ පැත්ත බැලුවමයි මට තේරුනේ මයික් මං එක්ක වෙනස් කියලා..

එක පාරටම මයික්ගේ අම්මා දුවගෙන මයික් ලගට ආවා..
" අනේ මගේ පුතේ....
අනේ සියන් ඔයාට thnks මයික් ඔහොම අපිත් එක්කවත් කාලෙකින් කතා කරලම නෑ...
ආන්ටි එක පාරටම මාව බදාගත්තා...

මම හිනාවෙලා ඊට පස්සේ  මයික්ව කෑම මේසයට එක්කන් ආවා...මයික් හිනාවෙලා මං දිහා බල බල හිටියා.. මම මයික් ලගින්ම වාඩි වුනා...

Author POV....

මේ අතරේ යීබෝ සේරම නිරීක්ෂණය කරමින් හිටියා කියල සියන්වත් දැනගෙන හිටියේ නෑ... කට්ටියම එකට කෑම කන්න ගත්තා.. ඒ අතරේ සියන් සුපුරුදු පරිදි සේරගෙම හිත දිනාගෙන හිටියා..
හැමෝම හිනා වෙවී හිටියත් යීබෝ කරේ කෑම කන ගමන් සියන් දිහා බලපු එක විතරයි..

My True Love ( yizhan FF✔️🔚)sinhalaDonde viven las historias. Descúbrelo ahora