My True Love❤️
.
.
.
.
06- දිගහැරුම....
.
.
.
.
.
වසර 03 කට පසු... ( Author POV )
.
.
.
සියන් ge ge සියන් gege සියන් gege... ඕක එවන්න ඉක්ම්නට....
" පුළුවන් නම් ගන්න...
" මම දැන් ගොඩක් ඕනිකමෙන් miss කරා... තවනම් බෑ...
"අනේ අනේ...
" සියන් Ball එක ආපහු Basket එක ඇතුලට විසි කරා...
මේපල් ගස් පෙලක් යට තියන park එකේ සියන් වයස 10-15 කොලු ගැටව් ටිකක් එක්ක සෙල්ලම් කරමින් හිටියා.." සියන් සියන්.... පල්ලියේ ඉන්න මේරි මැඩම් සියන්ට කතා කරා.. ඒත් එක්කම සියන් බනී හිනාවෙන් මූන පුරවගෙන ලගට ගියා...
"මැඩම්... සියන් ඔලුව පාත් කරලා ආචාර කරා...
" කවුද ඔයාව හම්බෙන්න පල්ලියට ඇවිල්ලා..
එතකොටම සියන් පුදුමයෙන් මැඩම් දිහා බැලුවේ ප්‍රංශයේ කවුරුත් එයාව දන්නේ නැති නිසා. ..අනික එයාට කියලා ප්‍රංශයේ යාලුවෙක්ට හිටියේ street එකේ Guitar එකක් play කරන ඒඩ්න් විතරයි...
ඒත් ඒ සියන් ඒඩ්න් එක්ක සිංදු කියන්න යන නිසා..අහම්බෙන් ප්‍රංශෙ street එකේ ඔහේ ඇවිදගෙන ගිය සියන් ලස්සන Guitar නාදයක් ඇහිලා නතර වෙනවා..
ඒත් එක්කම එයා ඒකට වශීවෙන්නේ එයත් Music වලට ගොඩක් ආස නිසා..
ඒත් එක්කම ඒ හඩත් එක්කම සියන් ඇස් පියාගෙන තාලයක් මුමුනන්න ගත්තම ඒඩ්න් ට ඒක ඇහිලා එයා සියන් එක්ක කාලෙත් එක්ක හිතවත් වුනා..සියනුත් තනියම නිසා සති අග ඒඩ්න් එක්ක පාරෙ සිංදු කියන්න ගියා.. අදත් එයා ගිහින් ඇවිත් හවස වෙලාව තිබුණ නිසා ළමා නිවාසෙ ළමයි එක්ක Basketball play කරා...
එයාට පැටව් ටික ගොඩක් ආදරේ කරා... සියන්ගේ අහිංසක කමයි නිහතමානී බවයි නිසා සියන් පල්ලියට එන හැමෝමගෙයි ළමා නිවාසෙ අයයි ගෙවල් අහල පහල අයයි සේරම එක්කත් ගොඩක් හිතවත් වුනා...උදේම නැගිටලා පත්තර ටික බෙදාගෙන යන සියන් ඊටපස්සේ College එකට දුවනවා.. එයා visual Art degree එකක් කරන්න ගත්තේ ප්‍රංශයට ආපු ගමන්මයි .. දැන් එයා Final year එකේ හිටියේ...
පල්ලියෙන් ගෙනාපු පණිවිඩයත් එක්ක සියන් හිමීට මැඩම්ට සමුදීලා මගේ බයිසිකලයට නැග්ගා...
මැඩම් ඉන්න පල්ලියයි සියන් සෙල්ලම් කර කර හිටපු ළමා නිවාසේ Ground එකයි අතරේ ලොකු දුරක් තිබුණා..
සියන් සෙල්ලම් කරනකොට 4 n එක ගත්තේ නැති නිසා මැඩම් ආවේ ඒ පණිවිඩය සියන්ට කියන්නයි..ඒ යනගමන් සියන් කල්පනාවට වැටීගෙන බයිසිකලය පෑගුවා....
ESTÁS LEYENDO
My True Love ( yizhan FF✔️🔚)sinhala
Fanficනුඹේ ප්‍රේමය හමුවේ මම ඇද වැටෙමි... ඒකත් නුඹ තුළටම......❤️❤️