My True LoVe.❤️
.
.
.
.ඒත් එක්කම මම දැම්මා අලුතෙන් ආපු හොදම එකක්....
"නෝටි බනී... බල බල ඉදලා මාවත් ඇවිස්සුවා....ඒත් එක්කම බනී සෝෆා එක ලගට ආවා.. ඒත් මම හිටියේ Film එක connect කරන ගමන්...
මම සියන්ව දැක්කේ ඒ අතරේ ....චූටි ශෝට් එකක් ඇදල ටී එකක් දාගෙන ඒකට උඩින් ඒත් එක්කම ලොලි පොප් එකක් කටේ ගහන්....
ඒක නම් මේ හොරගෙඩියා කරන්නේ මාව අවුස්සන්නම වගේ...
මගේ අතේ දුරට වෙලා බනී ලොලි පොප් එක මට පෙන්න කන්න ගත්තා...
ඒක sexy විදියට දිවෙන් වටේම දිව ගාන ගමන් හොරෙන් හොරෙන් මං දිහා බලනවා.. සියන්ගේ රෝසි ලිප්ස්වල ලොලි පොප් එකේ රතු පාට ගෑවුණාම ඒ ලිප්ස් තවත් රතු පාටට පෙනුනා...
මට හිතුනේ ඒවා මට ගිලින්න කියලා ආයාචනා කරනවා වගේ..." ohhhhh bunny............noo.... don't do it....
ඒත් එක්කම බනී නෝටියා ලොලි පොප් එකට දස වද දෙන්න ගත්තා...ඒක කට ඇතුලට දාලා ආයෙ ගන්නවයි... එලියට අරන් ආයෙ දිවෙන් ගන්නවයි...
" බනී බනී බනී.......මං ආවොත් ඔයාව මං............මට කෙලත් ගිලෙන්නේ නෑවගේ....
ඒ ලිප්ස්.... ඒ ඇස් මාව මත් කරනවා..
ඒත් එක්කම Movie එක පටන් ගත්තා....
ඒයි මෙහෙ එනවා... සියන් ලොලි පොප් එක කටේ ගහන් Room එක වටේ දුවන්න ගත්තා...
මාව අවුස්සලා බේරෙනවා බොරු බනී... අද මම හාවෙක්ගේ රහ බලනවාමයි....
කොහොමහරි room එක වටේම දුවලා movie එකේ හොදම ටික පටන් ගන්නකොටම bunny ව මට අහු වුනා...
අහු වුණා... මෙන්න මෙහෙට එනවා දගයා.. කෝ ඕක දෙනවා...
" ම්ම්ම්ම් ම්ම්ම් ම්ම්ම් ම්ම්
" කටේ තිබ්බ ලොලි පොප් එක උදුරන් මං කටේ දාගත්තා...ඒත් එක්කම එයාව සෝෆා එකට පෙරලගෙන මම ඒ ඇස්වලට එඹුනා...
ඒවා වෙනදටත් වඩා දිලිසෙනවා...
මම ලොලි පොප් එක මගේ කටින් එලියට අරන් එයාගෙ lips වටේම ගාලා T එක ගලෝලා විසි කරලා nipple වලත් ගෑවා...
YOU ARE READING
My True Love ( yizhan FF✔️🔚)sinhala
Fanfictionනුඹේ ප්‍රේමය හමුවේ මම ඇද වැටෙමි... ඒකත් නුඹ තුළටම......❤️❤️