CHAPTER 1

1.6K 175 45
                                    

author's pov.........

❤ Bom කෝ අපේ tae??🤔 තාම නැගිටල නැද්ද?

Bom- තාම නෑ සර්. මම නැනීට කිව්ව පොඩි මහත්තයට college යන්න පරක්කු වෙන නිසා ඉක්මනට නැගිට්ටවන්න කියල. නැනී දැන් ගොඩක් වෙලා ඉදන් කතා කලත් පොඩි මහත්තයා තාම නැගිටල නෑ සර්😔 ....

❤ ඔව් ඉතින් එයා club ගිහින් මහ රෑ ගෙදර එනව. එහෙම එකෙ මේ කොල්ල නැගිට්ටොත් තමා පුදුමෙ.. tae ගෙ නමට club එක ලිව්ව මමයි වැරදි 😔

 tae ගෙ නමට club එක ලිව්ව මමයි වැරදි 😔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(tae ගේ නමට ලියල තියෙන club එක)

nanny- සර් මන් ගාව තියෙන extra key එකෙන් දොර ඇරල පොඩි සර්ව ඇහරවන්නද?

(නැනී කියන්නෙ taehyung ta ලගම පුද්ගලයා. Taehyung ගේ ඔම්ම එයා පොඩි කලෙදිම මිය ගිය නිසා ටේ ව පොඩි කාලෙ ඉදන්ම බලා ගත්තෙ නැනී. එයා හරිම කරුනාවන්තයි. ඒ වගේම ටේ ට ගොඩක් ආදරෙයි....
නැනීගෙ තියෙන විශ්වාසවන්ත බව නිසාම mr.kim විසින් ටේ ගේ කාමරයේ වැඩිපුර යතුරක් දීලා තිබුනා)

❤ ම්ම්ම්.. එහෙනම් ඔයා ගිහින් පොඩි මහත්තයව ඇහැරවන්නකො.

nanny-පොඩි සර්, පොඩි සර්...... නැගිටින්නකො college යන්නත් පරක්කු වෙනව....

🐯 අනේ නැනී චුට්ට්ක් ඉන්න දෙන්නකො🥺 තව චුට්ටක්

After 30 minutes.......

nanny- දැන්නම් ඇති නේද පොඩි සර්...

🐯 හරි නැනී මන් නැගිටින්නම්.. එහෙම කියපු ටේ තාමත් ඇද උඩට වෙලා බාගෙට ඇස් වහන් ඉන්න නිසා නැනී ටේව bathroom එකට එක්කන් ගියා.

ඊට පස්සෙ නැනී යන්න හදනවත් එක්කම ටේට කිව්ව,

nanny- එහෙනම් දැන් wash එකක් දාන් ඉක්මනට පහලට එන්න breakfast එක ගන්න. ලොකු සර්ත් ඇවිල්ල ඉන්නෙ. සර් ට පොඩි සර් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනව කිව්ව.

JUST FOR HIS BODY🔞 (On Hold)Where stories live. Discover now