CHAPTER 9

999 129 127
                                    

still author's pov..........

ආයෙත් පාරක් ජිමින්ට ඇතුල් උන ටේමින් මූව් කරන්න ගත්තේ ජිමින්ට සිහිය නැති උනා කියලවත් ගානක් නැතුව. ඔව් ජිමින්ට සිහිය නැති උනා, පුදුමයි ඒ අසරණ කොල්ලා එච්චර වෙලාවක් ඒ වද කන්දරාව දරාගෙන හිටිය කිව්වම. ජිමින්ගේ ඇතුලෙම විනාඩි විස්සකට විතර පස්සේ තමාගෙ වින්දනය පිට කරපු ටේමින් ජිමින්ගෙන් ඈත් වෙලා බිම ඉද ගත්තේ දරා ගන්න බැරි තරමේ ඔලුවෙ කැකුමක් ආව නිසයි. ටිකකින් ඉදගෙන හිටපු ටේගෙ ඇහැ ගැටුනේ සිහිය නැති වෙලා ලේ පෙරාගෙන, සතෙක් පහුරු ගාල වගේ ඇගේ පැල්ලන් තියාගෙන ඔහේ වැතිරිලා ඉන්න ජිමින්වයි.

tae's pov.........

🐯 අහ්හ්.... ජි...ජිමින්... අනේ.... අනේ මැණික ක.. කවුද ඔයාට මෙහෙම කලේ......ආ..............................හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්......

මම මගේ කොන්ඩෙ හයියෙන් ඇදගෙන කෑ ගැහුවේ, මගේ ආදරේට වෙලා තියෙන දේ මටවත් දරා ගන්න බැරි උන නිසයි. මට මතකයි මම එයාට බෙල්‍ට් එකෙන් ගැහුවා ඒත් මට එතනින් එහා කිසිම දෙයක් මතක නෑ. එතකොට මට ආයෙමත් ඒකද වෙන්නේ.......මට එක දිගට මේ දේවල් ටික ඔලුවට ගලාගෙන ආවත් මම රූම් එකෙන් ගියාට පස්සේ වෙච්ච කිසිම දෙයක් මට මතක නෑ. මම ඒ ගැන කල්පනා කරන එක නතර කරලා කෙලින්ම ගියේ මගේ මැණික් ලගට.

🐯 අනේ.. මගෙ මැණික... නැ... නැගිටින්නකෝ රත්තරනේ..... මොකක්ද මේ ඔයාට උනේ..........

බෑ මම එහෙම ඉදල හරියන්නෙ නෑ. ඒ නිසා මම කොහොම හරි මගේ දුක පාලනය කරගෙන ජිමින්ව car එකේ දාගෙන අරගෙන ගියේ ජින් hyung ගේ හොස්පිට්ල් එකට ජින් hyung කියන්නේ මගේ hyung ගේ ආදරේ. මම විනාඩි විස්සකින් විතර හොස්පිට්ල් එකට ආවත් මට අහන්න ලැබුනේ මට අමතක වෙලා තිබ්බ දෙයක්. ඒ ජින් hyung සති 3ට රට ගියා කියලා.

after 20 minutes........ at the hospital.......

කොහොම හරි ජින් hyung හිටියේ නැති උනත් ජින් hyung ගේ ලගම යාලුවෙක් උන හෝබි hyung තමා ජිමින්ව බාර ගත්තේ......... හෝබි hyung ජිමින්ව කෙලින්ම අරගෙන ගියේ තියට එකට......... මම පැ‍ය ගානක් බලාගෙන හිටියා. දැන් වෙලාව පාන්දර 3යි. තව ටික වෙලාවක් එහෙම්මම හිටපු මම දැක්කේ හෝබි hyung තියට එකෙන් එලියට එනවා ඒත් ඒ මූනේ කිසිම හැගීමක් තිබ්බේ නෑ, මම අඩ අඩම හෝබ් ලගට දුවගෙන ගියේ හොද ආරන්චියක් අහන්න බලාපොරොත්තුවෙන්..

🐯 හෝ... හෝබි hyung ම්.. මගේ මැණිකට කොහොමද.. අනේ එයාට ප්‍ර.. ප්‍රශ්නයක් නෑ නේද????

hyung තාමත් නිහඩයි. මම hyung ලගට අඩාගෙන ගියපු වෙලේ ඉදලා hyung නිහඩයි... ඒත් විනාඩි ගානකට පස්සේ hyung කතා කලා. ඒත් මට අහන්න ඕනෙ උන දේ නෙමෙයි කිව්වේ.....

 🦄 ට්..ටේ මට මට සමාවෙන්න..........























අපිට එයාව බේර ගන්න බැරි උනා..........

නෑ ඒක වෙන්න බෑ.................................................................. ජිමින් මගේ මැණික සමාව දෙන්න මට. සමාව දෙන්න ඔයාගෙ hyung ට. සමාව දෙන්න මට ආයෙම පාරක්. එහෙම කියපු මම මගේ බෙල්ට් එක දාලා බෙල්ල හිර කර ගත්තේ... මගේ මැණික ගාවට මට යන්න ඕනෙ උන නිසයි
...................................................................................

JUST FOR HIS BODY🔞 (On Hold)Where stories live. Discover now