1. ගොඩක් අය මේ story එක කලින් කියවල ඇති. මොකද කලින් දාල delete කරපු එකක් මේක.
2. මේක ඇත්තටම කිව්වොත් කලින් එක වගේ නෙමෙයි සම්පූර්ණයෙන්ම වෙනස්.
3. ඔයාල මේක කලින් කියවල තිබුනට ආයෙ මේ chapters කියවන්න මොකද ඉස්සෙල්ලා කිව්වා වගේ තනිකරම වෙනස් කරල තියෙන නිසා මැද්දෙන් මැද්දෙන් කියෙව්වොත් තේරෙන්නෙ නැති වෙයි ඉස්සරහට.
4. 18+ 21+ අනිවාරෙන්ම තියෙනවා.
5. එහෙම ඒව දාද්දි කිසිම warning එකක් දෙන්නෙ නෑ. මොකද මේ story එකේ title එකේම දාල තියෙනවා මේක 18+ එකක් කියල.
6. කියවන්න බැරි අය කියවන්නෙ නැතුව ඉන්න. හොදට කට ඇරන් කියවල මොනා හරි inbox ඇවිල්ල කිව්වොත් ඉතින් මගෙන් හොදට අහගන්න වෙයි ඈ ඔන්න කලින්ම කිව්වා. ( ඔයාලගෙ සූටි ඕතරී නපුරු වෙලා. කරන්න දෙයක් නෑ ඉතින්. සම................ වැඩ නිසා නපුරු වෙන්න සිද්ද උනා)
7. ආයෙමත් කියනවා කියවන්න බැරි අය ඉන්නවනම් මේක දැක්ක ගමන් යන්න. කියවන්න බැරි අය කියවල මට මොනා හරි කියාගෙන ආවොත් මේ story එක කෙලින්ම delete කරල දානවා. ආයෙ කවදාවත්ම දෙන්නෙත් නෑ.
8. තව එකක්.............. මේක FAN FICTION එකක් විතරයි, FAN FICTION කියන එකේ තේරුම දන්නෙ නැති අය ඉන්නවනම් කියන්න මම හරිම ආදරෙන් එයාලට කියල දෙන්න ලෑස්තී. එහෙම කියල දුන්නටත් පස්සේ ඉතින් මොන හරි කියාගෙන ආවොත් ඉතින් ඉස්සෙල්ල කියපු එක තමා වෙන්නෙ.
9. මේ දේවල් කිව්වේ කිසිම තරහකින් නෙමෙයි. මෙච්චර හොදින් කියලත් ඉතින් හරි යන්නේ නැත්නම්....................
byeeeeeeeeeeeeeee......
stay safe..........
love you all❤
YOU ARE READING
JUST FOR HIS BODY🔞 (On Hold)
RomancePlz..... මට ඉන්න දෙන්න..... ඇයි ඔයා මට කැමති නැත්තෙ??? කවුද කිව්වෙ කැමති නෑ කියල😑 💋💋💋💋 🔞 10.08.2021 --> Vmin --> Sopekook --> Namjin