මාංචු යුවළක සද්දයක් ..
ඒත් එක්කම hyung මාව උස්සලා කෙලින්ම අරගෙන ගියේ ඇදට. මට හිතන්නවත් වෙලාවක් නොදී මගේ අත් වලට මාංචු දාපු hyung ඒ මාංචුවම ඇද විට්ටමට දාලා මගේ අත් දෙක හිර කලා. මට ඒ වෙලාවෙ අඩන්න ඕනේ උනත් මගේ කටින් පිට උනේ hyung කියන වචනේ විතරයි. මට ඒ වෙලේ හිතුනේ ඊට පස්සෙ වෙන්න යන දේ ගැනයි. ඒත් එක්කම hying lights on කලාම මට දකින්න පුලුවන් උනේ hyung නුත් bathrobe එකක් ඇදගෙන ඉන්නව කියලා...
.....................................................................................
Jimin's pov
hyung මොකක්ද මේ ක... කරන්න යන්නේ..........
මගේ ප්‍රශ්නෙට උත්තරයක් නොදීම hyung මගේ ඇග උඩට ඇවිල්ලා මගේ දිහා කෑදර කමින් බලාගෙන හිටියා.මට වෙන්න යන දේ තේරුනත් මම hyungගෙන් එහෙම ඇහුවේ මම ගැන පොඩි හරි අනුකම්පාවක් තියෙනවනම් මේ කරන්න යන දේ නවත්තයි කියලයි.... ඒත් නෑ එයාට අනුකම්පාවක් කියල දෙයක් ගෑවිලාවත් තිබුනේ නෑ. එයා මාව හිරකරල තිබුන නිසා මට හෙලවෙන්නවත් බෑ ඒත් හෙලවෙන්න පුලුවන් කම තිබුනත් කොහොමද මම ඒ වගේ ශක්තිමත් ඇගක් එක්ක හැප්පෙන්නේ??? කර කියා ගන්න දෙයක් නැතිම තැන් මම ඔහේ බලාගෙන හිටියා. මුලින්ම කෑදර කමින් මම දිහා බලාගෙන හිටියත් ටිකකින් මම දැක්කා ඒ ඇස් තරහෙන් වියරු වැටෙනවා.... මගේ ඇග උඩ ඉදගෙනම මම දිහා ගින්දර පිටවෙන ඇස් දෙකෙන් බලාගෙන් හිටිය hyung මාව ඇදේ තනිකරල පිටවෙලා යද්දි මම සැනසුම් සුසුමක් හෙලුවේ මට මුකුත් වෙන්න නම් එපා කියල ප්‍රාර්තන කරන ගමන් මයි.
ඒත් දයිවය කොච්චර කුරිරුද කියනවනම් ටිකකින් මම දැක්කේ මගේ ඉස්සරහ බෙල්ට් එකකුත් අතේ තියාගෙන ඉන්න hyungව. එක පාරටම මගේ ලගට ආපු hyung මට ගහගෙන් ගහගෙන ගියේ හරියට නිකන් සතෙක්ට වගේ. මූනේ ඉදන් කකුල් වෙනකම් ම මට ගහපු පාරවල්. මම කොච්චර කෑ ගැහුවත් hyungට ඒවා ගානක් උනේ නෑ. එයා ඒ තරම් තරහෙන් වියරු වැටිලා හිටියේ. මොනා උනත් මම කෑ ගහන වාරයක් වාරයක් පාසා මට ගැහුව බෙල්ට් සැර වැඩි උන එක විතරයි උනේ. නිකමට හිතන්න ඇගේ නූල්පොටක් නැතුව ඉන්න මනුස්සයෙක්ට බෙල්ට් එකකින් සතෙක්ට වගේ ගහද්දි............
ටිකකින් බෙල්ට් එක විසිකරපු hyung මට හුස්ම ගන්නවත් වෙලාවක් නොදී මගේ ඇග උඩට නැගල මාව හපන්න ගත්තේ අවුරුදු ගානකින් කෑම කාල නැති කොටියෙක් වගේ. මගේ ඇගේ ලේ එකයි ගහපු පාරවල් වල සැර නිසා ඒත් එක්කම මාව හපනවත් එක්ක. මාව සැරින් සැරේ faint වෙන්න ගියත් ඒ හැම සැරේකම hyung කලේ එක bed side table එක උඩ තිබ්බ water bottle එකෙන් මගේ ඇගට වතුර හලපු එක.
මම අන්තිමට කෑ ගහන්නෙ නැතුව හිටියේ කොච්චර කෑ ගැහුවත් මට hyungගේ තරහ ඉවර වෙනකම් මේ වේදනා විදින්න වෙනවා කියල දැනුන නිසයි. hyung ටිකකින් මගේ ඇගෙන් බැහැලා මගේ දිහා එක පාරක් බලලා room එකෙන් එලියට දිව්වේ මොකක් හරි වැදගත් දෙයක් මතක් උනා වගෙයි. ඒත් යන්න කලින් මම hyung ගේ මූනෙන් දැක්කේ අමුතු දුකක්. මෙච්චර වෙලා වියරු වැටිලා හිටපු hyung ට මොකක්ද මේ උනේ?????????
after some time..................
මට තාමත් මෙතනින් නැගිටින්න බෑ, එකක් hyung ගියේ මට දාපු මාංචු ගලවන්නෙ නැතුව අනිත් එක තමා මාව දැන් නිකන් බාගෙට මරල දාලා වගේ ඒ තරමටම මගේ ඇග රිදෙනවා.hyung දැන් room එකෙන් ගිහිල්ල පැය දෙකකටත් කිට්ටුයි. තාමත් මම ඒ හිටපු විදිහටම ඉන්නවා. වෙන මොනා කරන්නද ඉතින් ටිකෙන් ටික මට නින්ද යාගෙන ආවත් මාව ආයෙ ඇහැරුනේ දොර ඇරෙනව ඇහුන නිසයි. මම දොර දිහා බැලුවා.................
ආයෙමත්...........................................
...................................................................................
ඔයාලට නිකන් කියවද්දි පිස්සු පිස්සු වගේද..... හී කොරන්න දෙයක් නෑ ඉතින් මොකක්ද වෙන්නෙ කියලා තේරුම් ගන්න ටික කාලයක් යයි.........
අහන්න තියෙන දේවල් අහන්න............ කියන්න තියෙන දේවල් කියන්න........... මම ගියෝ................
YOU ARE READING
JUST FOR HIS BODY🔞 (On Hold)
RomancePlz..... මට ඉන්න දෙන්න..... ඇයි ඔයා මට කැමති නැත්තෙ??? කවුද කිව්වෙ කැමති නෑ කියල😑 💋💋💋💋 🔞 10.08.2021 --> Vmin --> Sopekook --> Namjin