CHAPTER 6

971 123 90
                                    

hyung දැන් room එකෙන් ගිහිල්ල පැ‍ය දෙකකටත් කිට්ටුයි. තාමත් මම ඒ හිටපු විදිහටම ඉන්නවා. වෙන මොනා කරන්නද ඉතින් ටිකෙන් ටික මට නින්ද යාගෙන ආවත් මාව ආයෙ ඇහැරුනේ දොර ඇරෙනව ඇහුන නිසයි. මම දොර දිහා බැලුවා.................

ආයෙමත්...........................................
.....................................................................................

Jimin's pov...

දොර ගාව හිටගෙන හිටියේ hyung. මට තේරෙන්නෙ නෑ hyung ගැන. එක එක වෙලාවට එක එක දේවල්. මම මේ ගැන හෙට kim සර් ගෙන් අහනව කියල හිත හදා ගත්තේ දැන් වෙන ඕනෙම දේකට මූන දෙන්න. ටිකෙන් ටිකෙන් මගේ ලගට hyung ආවෙ රාගයෙන් මත් උන ඇස් එක්කමයි. hyung එන විදිහට මට බයත් හිතෙනවා.

🐥 hyung ඇ....ඇයි මේ.........

🐯 ඇයි කියල අහන්නේ තමුසෙව මම club එකෙන් සල්ලි දීලා ගෙනාවේ හුරතල් කරන්න කියල හිතුවද ආහ්හ්හ්හ්හ්.......

🐥 hy........hyung..........

🐯 තමුසෙ කවුද ඕයි මට hyung කියන්නේ. තමුසෙව ඒ අපායෙන් බේර ගත්තට තමුසේ මාව සතුටු කරන්න ඕනෙ, එහෙමයි කියලා තමුසේ මට hyung කියන්න හේතුවක් නෑනේ.

🐥 ඒත් ස.. සර් මාව club එකකින් ගෙනාවෙ නෑ නේ..........

🐯 අහ්හ්හ් තමුසෙට ඒකවත් මතක නැද්ද ඕයි......

🐥 ඇහ්හ්........

🐯 හරි ඒකෙන් වැඩක් නෑ. තමුසෙට කවුද ඔය මාංචු දැම්මේ, තමුසෙට කවුද ඔය ගැහුවේ????

🐥 ආහ් පුලුවන් තරම් මට ගහල ගිහිල්ලා කරපු නැති වැරැද්දකට තව අහනවා කවුද ගැහුවේ කියලා........

🐯 මොනාද තමුසෙ ඔය කුටු කුටු ගාන්නේ... කියන දෙයක් ඇහෙන්න කියනවකො ඕයි..

🐥 ස.... සර්මනෙ ඉස්සෙල්ලා ඇවිල්ලා මගෙ අත් දෙකට මාංචු දාල මට ගැහුවේ........

🐯 තමුසෙට මාන්දමද ඕයි.. රෙද්දක් කියවන්නේ........ ඒකට කමක් නෑ මොනා උනත් තමුසෙව මම ගෙනාවෙ පොඩි fun එකක් ගන්න.

🐥 ස....... සර් මට මොකක්ද කරන්න යන්නේ...............

🐯 බලාගෙන ඉන්නවකෝ චුට්ටක් ඔහොම........... මට තමුසෙ හොදයි කියල හිතුනොත් හැමදාම තමුසේ  මගේ තමා.

එහෙම කියල සර් මගේ ලගට ඇවිල්ලා මාව ලෙව කන්න ගත්තා..........තමුසේ මාර ලස්සනයි නේ........ මම හිතුවේ නෑ තමුසේ මෙච්චරම ලස්සන ඇති කියලා......... ඒත් එක්කම..........

.....................................................................
පරං.... ප‍රං...............පප්..........පප්පර පප්...........පපර පපර පාං...................
ගනන් ගන්න එපා අනේ ඔයාලගෙ ඕතරීට පිස්සු හැදිලා ඉන්නේ. හීහී😁😁😁😁😁

බලන්න මම කොච්චර හොදද කියලා මේ දිගම දිග හෑල්ල ලියන්න කතාව මතක නැතුව ආයෙ මුල ඉදන් කියෙව්වා......... මගෙ සූටි අතත් රිදෙනවා මේ හෑලි ලියලා.....
 
එහෙනම් මම යනවා සුටිලා..................... මේ ඕතරීගේ කුරිරු හිත් චුට්ටක් උණු උනොත් අද තව එකක් දෙන්නම්....

AmyOlivia ඔන්න දුන්නා....

JUST FOR HIS BODY🔞 (On Hold)Where stories live. Discover now