Tae's pov................
කවුරු හරි දොරට තට්ටු කරනවා ඇහුන නිසා මම ගියේ කවුද කියල බලන්නයි.දොර ඇරපු ගමන් මම දැක්කෙ ජිමින්ව. මම එයාගෙ ලෝකෙ විනාඩි කීපයක් නතර වෙලා හිටියත් මම ඉක්මනට පියවි සිහියට ආවා.
🐯ආ... එන්න ඇතුලට ......
මම ජිමින්ට කතා කලේ හරිම සරාගී විදිහට. ඒකට හේතුව මමවත් දන්නෙ නෑ.. ජිමින් කෙල්ලෙක්ටත් වඩා ලස්සනයි. අනේ මන්දා මට හිතා ගන්න බෑ. මම මේ දේවල් හිතන එක නතර කරල ජිමින් එක්ක කතා කලා.
🐯ඔයාගෙ නම මොකක්ද?
🐥පාර්ක් ජිමින් සර්
🐯ම්ම්ම්.. එතකොට වයස
🐥විසි තුනයි සර්
ආ පොඩි එකෙක්නේ.
මම එහෙම හිතුවත් ඒක කිව්වෙ නැත්තේ ජිමින් මම ගැන වැරදියට හිතයි කියලයි.
🐯එහෙමද... එතකොට ජිමින් ඔයා ආවෙ කොහෙ ඉදන්ද???
🐥මම ආවෙ සෝල් වල ඉදන් සර්....
🐯ජිමින් ඔයා දැන් මගේ ළග වැඩ කරන නිසයි.. ඔයා මට වඩා බාල නිසයි ඔයා මට hyung කියල කතා කරන්න..
🐥ඒත් සර්...
🐯ඒත් මේත් නෙමෙයි.... මට එහෙම කතා කරන්න මොකද අද ඉදන් ඔයයි මමයි එකටනෙ ඉන්නෙ..
🐥ඒත් ලොකු සර්ගෙන් මට ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නෑ..
🐯බය වෙන්න එපා ජිමින් අප්පා ඔයාට මුකුත් කියන්නෙ නෑ
🐥හරි hyung .. එතකොට hyung මගෙ ඇදුම....
🐯ම්ම්ම් ඔයාට යුනිෆෝම් එකක් ඔනේ නෑ. මොකද ඔයාට මාත් එක්ක හැම වෙලේම ඉන්න වෙනව.. ඒ නිසා මම කැමති නෑ මගෙ මල්ලට කවුරුත් මුකුත් කියනවට..
ජිමින් දැන් ඔයා ඉක්මනට ගිහින් wash එකක් දාගෙන එන්න.. මට හොදටම බඩගිනි.. අද ඉදන් අපි දෙන්න එකට කෑම ගමු.. හරි නේ..
🐥හරි hyung ... මම ඉක්මනට එන්නම්...
Jimin's pov........
මම ලොකු සර් එක්ක කතා කරල කෙලින්ම ගියේ පොඩි සර්ගෙ room එකට. මම තට්ටු කරල ටික වෙලාවකින් දොර ඇරල පොඩි සර් මාව room එකට ගත්තා.
YOU ARE READING
JUST FOR HIS BODY🔞 (On Hold)
RomancePlz..... මට ඉන්න දෙන්න..... ඇයි ඔයා මට කැමති නැත්තෙ??? කවුද කිව්වෙ කැමති නෑ කියල😑 💋💋💋💋 🔞 10.08.2021 --> Vmin --> Sopekook --> Namjin