@ college
tae's pov..........මම gate එකෙන් car එක දාද්දිම මම දැක්ක කෙල්ලො ටික කටවල් ඇරන් බලන් ඉන්නවා. ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි කොරියාවට මේ cars දෙකයි නේ තියෙන්නෙ....
jungkook's pov................
'වාව්... කාගෙද ඒ car එක?' ගෑණු ළමයි පිරිමි ළමයි හැමෝම එක වගේ gate එක දිහා බලාගෙන කෑ ගහනව. මමයි යුන්ගියයි ඒ පැත්තට ගියේ කෙල්ලොයි කොල්ලොයි ඔක්කොටම මොකද මේ වෙලා තියෙන්නෙ බලන්න.
ඇත්තටම කිව්වොත් මටත් ඒ දැක්ක දේ නිසා පුදුම හිතුනා.
🐰 යුන්ගියා ... ඒ ටේහ්‍යුන්ග් නේද?'
🐱 ඔව් නේ බන්.. ඒත් කවදාවත් නැතුව මොකද මේ අද car එකේ ඇවිත්??
🐰අනේ මන්ද බන්... අද බොම් uncle කිව්වත් එක්ක එයාව හවසට කොහෙවත් එක්කන් යන්නත් එපා කියලා...
🐱මොකක් හරි වෙලා ඇති. අපි එයාගෙන්ම අහලා බලමුකෝ...
ටේ car එකෙන් බැහැල කෙලින්ම ආවෙ අපි දෙන්න ලගට.
🐰මොකෝ අද car එකෙන් ඇවිත්????
මම එහෙම ඇහුවෙ ටේගෙයි යුන්ගියගෙයි කරවල් වලට අත් දාගෙන.
🐯ඊයේ රෑ club එකට ගිහින් නිදා ගන්න පරක්කු වුණ නිසා අප්පා කිව්වා car එක අරන් යන්න කියලා. ඒකයි.'
🐰මම හිතුවා කොල්ලා කෙල්ලෙක්වත් දැලේ දාගන්න හදනවා කියලා...
මම නෝකකඩුවට එහෙම කිව්වම ටේ කට කොනින් හිනා උනා. ඒත් එක්කම යුන්ගි.....
🐱අපේ ටේහ්‍යුන්ග්ට කෙල්ලෙක්? අයියෝ බං මූ club එකට ගියත් කෙල්ලෙක් දිහා ඇහක් ඇරලා බලන එකක් යෑ.. ඒක නෙවෙයි ටේ... අද අප්පා ආවා කිව්වේ... සාමාන්‍යයෙන් අද නෙවෙයි නේද අප්පා එන්නේ?
ඒකත් ඇත්ත. සාමාන්යෙන් weekdays වල uncle එන්නෙ නෑ. weekend එකේ තමා එන්නෙ.
🐯මේකනේ, මගේ body guard රස්සාවෙන් අයින් වුණා. ඒ නිසා අද අලුත් එක්කෙනෙක්ව තෝරගන්න ඕන. අප්පා කිව්වා අද college ඉවර වුණ ගමන්ම ගෙදර එන්න කියලා.
🐰හ්ම්ම්... හරි හරි. ඔයා එහෙනම් ඇරුන ගමන් යන්න. මමයි යුන්ගියි club එකට ගිහින් යන්නම්.
YOU ARE READING
JUST FOR HIS BODY🔞 (On Hold)
RomancePlz..... මට ඉන්න දෙන්න..... ඇයි ඔයා මට කැමති නැත්තෙ??? කවුද කිව්වෙ කැමති නෑ කියල😑 💋💋💋💋 🔞 10.08.2021 --> Vmin --> Sopekook --> Namjin