01. අතීතය

1.1K 149 10
                                    

රත්තරන් පාටින් මුහුදු ඉමේ සැඟවෙන්නට වෙර දරන ගිනි රතු පාටින් දිලිසෙන ඉර දිහා බලාගෙන ජන්කුක් සුසුමක් හෙළුවේ තමන්ගේ ජීවිතේ සතුටත් මේ විදිහටම බැහැලා ගියා නේද කියලා සිතමින්.

එළියට පනින්න හදන කඳුළු බින්දු ඇස් අගිස්සේම ගබ්සා කරමින් ජන්කුක් අතීත මතක අස්සේ මොහොතකට අතරමං වුනේ ආයෙ ආයෙත් මතක් කරන එක කොයි තරම් වේදනාවක් වුණත් ඒ සොඳුරු මතක පෙළ එකක් නෑර තමන්ගේ හදවතේ සටහන් වෙලා තිබීම ගැන සන්තෝසයෙන්.

____**********************************_____

හිමි වීම් හමු වීම්..

දෛවයේ සරදම් ද ?

ආදරෙන් බැඳෙන්නට

අයිතියක් ඕනෙම ද ?

ගැහෙන හද නිවන්නට

ප්‍රේමයක් අවැසිම ද ?

දෙතැන තනි කරන්නට

එක් කරන්නේ කුමට ?

_____________________________________________________________

සුදූලා 🍁

අලුත් කතාවක්. 🙂

පරිස්සමින් ඉන්න.

_MatheeJM_

Peaches || Jikook || ✔Where stories live. Discover now