අතීතය සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි බව අවබෝධ කර ගැනීම වැදගත් ⚠️🧤🎭°
°
°
°
°
°
°
°Post-traumatic stress disorder (PTSD)
සිංහලෙන් පශ්චාත් කම්පන සින්ඩ්රෝම් කියල කිව්වත් හරි...බොහෝ දුරට මේ ලෙඩේ වර්ධනය වෙන්නේ කම්පන සහගත සිදුවීමක් හරි භයානක සිදුවීමක් අත්විදපු කෙනෙක් තුල.එවැනි අයකුට ඒ අදාළ සිදුවීමත් සමග ඇති වූ කම්පනය දරාගන්න බැරිම තැන මේ වගේ තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා.
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°මගේ නම ජියොන් ජන්කුක්.
1997 සැප්තැම්බර් 1 වෙනිදා කියන්නේ මගේ ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි දවසක්.එදා තමයි මගේ අම්ම මාව මේ ලෝකෙට බිහි කරල අපිව දාලා යන්නම ගියපු දවස.
තාත්තා කියන විදියට මාව හම්බෙද්දි ඩොක්ටර් අතින් වෙච්ච හදිසි අත්වැරැද්දකට තමයි අම්මගේ ජීවිතේ නැති වෙලා තියෙන්නේ.
අම්මත් නැතුව තාත්තා මාවයි අයියවයි බලාගන්න ගොඩක් මහන්සි උනා.
කලින් ජීවත් වෙච්ච සෝල් අතඇරල බුසාන් වල ජීවත් වෙන්න අපිවත් අරන් එන්න තාත්තා තීරණය කලේ අම්මගේ මතකයන් එක්ක ජීවත් වෙන එක එයාට ගොඩක් අමාරු උන නිසා.
පොඩි කාලේ ඉදන් කිසි අඩුපාඩුවක් නැතුව මාව බලාගත්තේ මගේ තාත්තා.
අයියයි තාත්තයි මට කවදාවත් මගේ අම්මා නැති අඩුව දැනෙන්න දුන්නෑ.
සෝල් වල සැපපහසු ජීවිතේ අතඇරල මෙහෙ සාමාන්‍ය ජීවිත රටාවකට හුරු වෙන්න තාත්තා තීරණය කලේ රස්සාවට දීපු කාලෙත් අපි වෙනුවෙන් යොදවන්න ඕනේ උන නිසා.
අම්මගේ අන්තිම වචන ටික වෙනුවෙන් තාත්තා එයා කැමැත්තෙන්ම කර කර හිටපු රස්සාවත් අතඇරියා." අ..පේ... ළ..ම..යින්ව කිසිම.. ක..ර..දරයක්.. නැතුව බලා..ගන්න"
අම්මට වෙච්ච පොරොන්දුව නිසාම තාත්තා තීරණය කලා බුසාන් වල සාමාන්‍ය රැකියාවක් හොයාගන්න.
DU LIEST GERADE
ᴅᴏᴘᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏ
FanfictionDOPE | JJK × KTH පොඩි සිද්ධියකට පුලුවන් මනුස්සයෙක්ගේ ජීවිතේ නැත්තටම නැති කරල දාන්න.. මගේ අතීතය මගෙම අනාගතයේ බාධාව උන තැනක ඒ අතීතය අතඇරල අනාගතයත් එක්ක ආයේ ආයේ සටන් කරන්න මට පුලුවන් වෙයිද ????? TW ( Trigger Warning⚠️) BTS FF TAEKOOK 🔇🗡️🎭�...