කිම් ටේ හියුන්ග්

810 147 85
                                    

නම : කිම් ටේ හ්යුන්ග්

උපත : 1997 දෙසැම්බර් 30

සියෝ දිස්ත්‍රික්කය, ඩේගු, දකුණු කොරියාව

සියෝ දිස්ත්‍රික්කය, ඩේගු, දකුණු කොරියාව

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.


Tae's POV.

අවුරුදු දෙකෙදී මගේ අම්මයි තාත්තයි හදිස්සි රියඅනතුරකින් නැති උනා.
මං මේ ලෝකේ තනිඋනා.

අවට මිනිස්සු මාව අනාත නිවාසෙකට බාර දීලා තියෙන්නේ මටයි කියන්න කාත් කවුරුත් හිටියේ නැති නිසාලු.

දකුණු කොරියාවේ ඩෙගු හි පිහිටි ෂින් මැන්ග් ඒ ළමා නිවාසෙට මාව බාරදෙන්න තීරණය කරලා තියෙන්නේ.

දකුණු කොරියාවේ ඩෙගු හි පිහිටි ෂින් මැන්ග් ඒ ළමා නිවාසෙට මාව බාරදෙන්න තීරණය කරලා තියෙන්නේ

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

දකුණු කොරියාවේ ඩෙගු හි පිහිටි ෂින් මැන්ග් ඒ ළමා නිවාසය

මං අවුරුදු එකහමාරකට වඩා ෂින් මැන්ග් ඒ ළමා නිවාසේ  ගත කරල තියෙනවා.

හරියටම මගේ හතරවෙනි උපන්දිනය දවසේ තමයි කොරියාවේ කවුරුත් දන්න කියන සියොක් පවුල මාව හදාගන්න  තීරණය කරලා තියෙන්නේ.

හරියටම මගේ හතරවෙනි උපන්දිනය දවසේ තමයි කොරියාවේ කවුරුත් දන්න කියන සියොක් පවුල මාව හදාගන්න  තීරණය කරලා තියෙන්නේ

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.
ᴅᴏᴘᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏOpowieści tętniące życiem. Odkryj je teraz