ආදරය 🌹| 🔞

997 135 75
                                    

අඩෝ සිරිමුදු , සෝමේ මේක උබලා නොකියෙව්වට කමක් නෑ
(හොරෙන්වත් කියවන්න එපා😂 )

18+

පොඩි ළමයි කියවන බව දන්න නිසා පුලුවන් තරම් සරලව ලියන්නම් 😂💔

මම අහිංසකයි 😁

මම අහිංසකයි 😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





"ඔව් ටේ ඇත්ත මාත් ඔයාට ආදරෙයි..මටත් ඔයා නැතුව ඉන්න බෑ.."

ටේව තමන්ගේ තුරුළට ඇදල ගන්න ගමන් දෙපාරක් හිතන්නේ නැතුවම ජන්කුක් ටේගේ දෙතොල් සිපගන්නට පටන් ගත්තේ ටේත් එයට ප්‍රතිචාර දක්වද්දි ...

දෙන්නා මාරුවෙන් මාරුවට දෙතොල් සිපගත්තේ දෙදෙනාගේ දෙතොල් වල පහස විදින ගමන්.

ජන්කුක් ටිකෙන් ටික ටේගෙ බෙල්ලට පාත් වෙන්න පටන් ගත්තේ ටේගේ බෙල්ල පුරාම හාදු තියමින්..ඒත්...

එකපාරටම කාමරේ දොර ඇරන් එළියට ආපු ජිමින් තමන්ගේ යාලුවෝ දෙන්නා එකිනෙකාගේ තොල් ස්පර්ෂ කරමින් ඉන්න විදිය දැකලා

" දෙයියනේ මං මේ මොනවත දකින්නේ ? "

ඒත් එක්කම වගේ  පියවි සිහියට එන ජන්කුක් ටේගෙන් ඈත් වෙන්නේ ජිමින්ගේ කටහඩ ඇහුන නිසා.

"ජිමින් මේ.....මේ....අපි "
ටේ සිද්ධ වෙච්ච දේ පැහැදිලි කරන්න උත්සහ දරන අතරේ ජන්කුක් බිම බලාගෙනම හිටියා.

"මං හිතන්නේ ඔයාලට  පැහැදිලි කරන්න දෙයක් නෑ...මං ඔක්කොම දැක්කා..😌🙂"

ජන්කුක්ටවත් ටේටවත් ජිමින්ට නිදහසට කාරණා ඉදිරිපත් කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ.

මොකද ඒ වෙද්දිත් ජිමින් මේ දෙන්නගේ හාදුව තමන්ගේ ඇස් දෙකින්ම දැකලා ඉවරයි.

ᴅᴏᴘᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏWhere stories live. Discover now