කාපු කට්ට

540 99 22
                                    


" ගුඩ්මෝනිග් තාත්තේ "

ජන්කුක් ඈනුමක් අරින ගමන් කාමරෙන් එළියට එන අතර කිව්වා..

"ගුඩ්මෝනිග්...මොකද මේ අද උදෙන්ම ඇහැරලා...??"

"නින්ද ගියේ නෑ අනේ ☹️
කෝ අයියා...තාම නිදිද...??"

"ඔව් ඔව් අන්න රෙද්දත් පොරවන් බුදි "

"හොද වෙලාවට බාත්රූම් එකට යන්න වලියක් නැත්තේ අද..නැත්තම් වෙනදට ඕක ඇතුලේ පැලවෙනවනේ "

"අම්මෝ ඔව් අදවත් දෙන්නගේ යුද්දේ නැතුව කනක් ඇහිලා හිටියැහැකි.."

ජන්කුක් දත් තිස් දෙකම විරිස්සන ගමන් බාත්රූම් එකට රිංගුවේ හැමදාම උදෙන්ම ඇහැරෙන්න අධිෂ්ඨානයක් ගන්න ගමන්.

ජන්කුක් දත් තිස් දෙකම විරිස්සන ගමන් බාත්රූම් එකට රිංගුවේ හැමදාම උදෙන්ම ඇහැරෙන්න අධිෂ්ඨානයක් ගන්න ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාමරේ එකදිගටම රින්ග් වෙන ජන්කුක්ගේ ෆෝන් එක ආන්සර් කරපු මිස්ටර් ජියොන්

මිස්ටර් ජියොන් :

හෙලෝ කවුද මේ...??

ඩොක්ටර් යෝ දේයන් :

ජන්කුක් මේ මම ඩොක්ටර් යෝ දේයන්...ඇයි දරුවෝ ඊයේ ක්ලින්ක් ආවේ නැත්තේ...???

මිස්ටර් ජියොන් :

අ..අයිම් රියලි සොරි..මම ජන්කුක්ගේ තාත්තා...ඩොක්ටර් කවුද...??

ඩොක්ටර් යෝ දේයන් :

මේ මිස්ටර් ජියොන් වෙන්න ඇති..

මිස්ටර් ජියොන් :

ඔව් ඩොක්ටර් ඒ මම තමා...ජන්කුක් ක්ලිනික් ආවේ නෑ කිව්..වේ...
මොනවටද එයා ඩොක්ටර් ගාව ක්ලින්ක් එන්නේ...??

°
°
°
°
°
°
°
°
°

°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ᴅᴏᴘᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏWhere stories live. Discover now