2004 ජූලි 15 චං යං ඩේ අපරාධ සිද්ධියේ නියම ඝාතකයා වෙච්ච යූ යං චූල්ව ලිංගික අපරාධකරුවෙක් සහ දාම ඝාතකයෙක් ලෙස අත්අඩංගුවට ගත්ත දවස.ඔව් එදා මුලු ලෝකයක් ඉස්සරහම ඔප්පු උනා මගේ තාත්තා වරදකරුවෙක් නෙමෙයි කියලා.
හරියටම දවස් 157කට පස්සේ තාත්තා නිදහස් වෙලා ගෙදර ආවා.
ඒත් එදා මට මගේ තාත්තව වැලදගෙන එයාව ආදරෙන් පිළිගන්න පුලුවන් උනේ නෑ.
මොකද මම ඒ වෙද්දිත් කාත් එක්කවත් කතා කරන්න පුලුවන් තත්වෙක නෙමෙයි හිටියේ.
තාත්තට තියා කාටවත් ලං වෙන්න දැන් මට බැහැ.
මට බයයි..මට බයයි ආයෙම..ඒ වගේ දෙයක් උනොත් කියලා...
කතා කරන්න තියා කාවවත් දකින්නවත් මට ඕනෙ වුනේ නෑ
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°බූසාන්වල ප්‍රසිද්ධ පාසලකට ගියපු මට පොඩි කාලේ ඉදන්ම ආසාව තිබ්බේ sports පැත්තෙන් ඉස්සරහට යන්න.
ඒත් කාලය යන්න යන්න මං කිසි අරමුණක් නැතුව ඔහේ ජීවත් වෙන්න ගත්තා.
ස්කෝලේ යන කාලේ හැමාේටම වගේ තිබ්බ ආසාවක් තමයි හොදට ඉගෙන ගෙන කැම්පස් යන එක.
තමන් වෙන්න ආස කවුද කියල ඇහුවම මගේ යාලුවෝ හැමෝටම කියන්න මොකක්මහරි aim එකක් තිබ්බා.
ඒත් මට ???
මං වැඩකට නැති නිකමෙක් කියන හැගීම කාලයත් එක්කම මට වැඩියෙන් දැනෙන්න ගත්තා.
අරමුණක් නැති ජීවිතයක් ගත කරපු මට මගේ ඔළුව ඇතුලේ කවදාවත් අමතක කරල දාන්න බැරි එක සිද්ධියක් තියෙනවා.
CZYTASZ
ᴅᴏᴘᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏ
FanfictionDOPE | JJK × KTH පොඩි සිද්ධියකට පුලුවන් මනුස්සයෙක්ගේ ජීවිතේ නැත්තටම නැති කරල දාන්න.. මගේ අතීතය මගෙම අනාගතයේ බාධාව උන තැනක ඒ අතීතය අතඇරල අනාගතයත් එක්ක ආයේ ආයේ සටන් කරන්න මට පුලුවන් වෙයිද ????? TW ( Trigger Warning⚠️) BTS FF TAEKOOK 🔇🗡️🎭�...