A/N

431 59 25
                                    

හම්ලෝ ඉතින් කෝමද

දුකක් දෙම්න හිතුවේ නෑ හැබැයි..

කතාව ඉවරයි

ටේ දකින හීනයක්ද කියලත් අහල තිබ්බා..නෑ එහෙම නෙමේ..

කතාවේ ජන්කුක් මැරුණා 🙂💔

වෙඩි කෑවා...

පව් නේද...??

මටත් දුකයි හැබැයි..

කමක් නෑ දුකෙන් නෙමේනේ මලේ..

මරන්නෑ කිව්වට මැරුවා ඉතිම්..

මං බලමු කියලා විතරයි ඔන්න කිව්වේ..

පොරොන්දු කැඩුවේ නෑ 😌🙂

ඉතිම් DOPE කියවපු , වෝට් කරපු ,කමෙන්ට් කරපු ඔක්කොටම ඉම්ස්තූති.. ❤❤

කතාව ලස්සනද දන්නේ නෑ..

කියවපු හැමෝටම තැන්කිව් ආයෙත්

තැන්කූ ලහියෝ 18 + කෑල්ලේ ඉදන් මේක ලියද්දි හැම පොඩි , ලොකු හැම දේකටම උදව් කෙරුවට 😁❤

ඔව් ඔව් එයා තමා අර අන්තිම කවිය ලියල තිබ්බෙත්

එකිනෙකගෙන් දුරට ඇදෙන්න නියමිතයි දැන්නම්
මගේ සෙනෙහෙ නැතුව දිවිගෙවන්නේ කොහොමද නුඹත්
ඒ ගැන පමණි ඇත්තේ දොම්නසක්
නැගෙන හුස්මේ සුවඳ නුඹම පමණක්නම්....

අත ඇරෙන්නට යානොදී
කඳුලු මේ මත වැටේවී
හඬන්නටනම් එපා මගේ පණ
හදවතේ මම ඉදිද්දී.....

ලෝකයට අහිමි වූවෙකු ලෙස රැඳුනත්
නුඹට දුන් ඒ ආදරේ
අඩුවක් නැති නිසා නුඹගේ
ළඟ රැදෙමි හැම යාමයේ ...

භෂ්ම වී ගිය මම
අමරණීයයි නුඹ හදවතේ
මට දුන් නුඹත් නුඹ දුන් මටත්
නිසා ඒ ආදරේ ....

- Runii-

ඉම්ස්තූති රුනි morganlaufyson

තව ලස්සන කවියක් හම්බුනා...

මගේ හක්කත් පැන්නා 😂❤

අහම්බෙන් හම්බෙච්ච අපේ ආදරේ

වෙන් වෙන්න සිතුවේද කෙදිනක හෝ මෙලෙසේ

ජරා මිනිහා යූ යං චූල් ,

තමුසේ නිසා තමයි අපි දෙන්නා එක් උනේ

තමුසෙ නිසාමයි අපි දෙන්නා වෙන් වුනේ

හරිම කාව්‍යමයයි සිරිමුදු 😂❤
Namjun123456


තැන්කිව් රිට්ටා සෝමේ ඩබල අදහස් සප්ලයි කලාටත් ❤❤
thilshi-ya-

ඉතින් එයත් එසේ අවසන් උනා...

අලුත් එකක් ලියන ගමන් ඉන්නේ..

යුන්මින් main ship ek

කතාවේ plot එකනම් ලස්සනයි..

ලස්සනට ලියන්න තමා බැරි මට 😂💔

ලස්සනට ලියන්න තමා බැරි මට 😂💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කියවල බලන්න මේකත් 😁❤

ටටා එහෙනම්

මම දුකෙන් ☹️❤️

උම්මා

ᴅᴏᴘᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏWhere stories live. Discover now