චුං යං-ඩේ ඝාතනය 🧤

1.2K 203 30
                                    


2004 කොරියාවේ බිහිසුණු අපරාධ බොහොමයක් සිදුඋන අවුරුද්ද කිව්වොත් හරි.

2004 කොරියාවේ බිහිසුණු අපරාධ බොහොමයක් සිදුඋන අවුරුද්ද කිව්වොත් හරි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යූ යං චුල් 유영철
(උපත 1970 අප්‍රියෙල් 18)

කොරියාවේ නම ගියපු මිනීමරුවා.

; දරුණු මිනීමරුවෙක් ,
ලිංගික අපරාධකාරයෙක්

+ සිය විත්තිකරුවන්ව පුළුස්සා විකෘති කර ඝාතනය කරනු ලබයි.

🧤

🧤

🧤

🧤

🧤

🧤

🧤

🧤

🧤

🧤

🧤

🧤

🧤

🧤

🧤

2004 පෙබරවාරි 9, සෝල්හි නම්ඩොං-ගුන් ප්‍රදේශයේ 47 හැවිරිදි වීදි වෙළෙන්දෙක් වූ චුං යං-ඩේයන්ව ඝාතනය කරන ලදී.

එදා ඒක තමයි කොරියාවම කම්පනය කරපු නිව්ස් එක උනේ. හැමෝම වගේ ඒ මිනීමැරුම කවුරු කරන්න ඇත්ද කියලා කතාකරන්න ගත්තා.

ඔව් මට මතකයි එදා වැස්ස දවසක් මායි අයියයි තාත්තයිත් අනිත් හැමෝම වගේ එදා ටීවී එක දිහා බලන් හිටියේ.

දොරට ගහන සද්දෙ ඇහිලා තාත්තා නැගිටලා ගියා.දොර අරින සද්දෙත් එක්කම පොලිස් යුනිෆෝම් ඇදගත්ත මිනිස්සු හය දෙනෙක් එකපාරටම අපේ ගේ ඇතුලට රිංගුවා.ගේ සෝදිසි කරන්න ඕනේ කියලයි එයාලා කිව්වේ.ඒ වෙද්දි අවුරුදු හතක් වෙච්ච මට මේ කිසි දෙයක් තේරුම්ගන්න බැරුව සිද්ධ වෙන දේ ඔහේ බලන් ඉන්න තමා සිද්ධ උනේ.

ᴅᴏᴘᴇ | ᵗᵃᵉᵏᵒᵒᵏWhere stories live. Discover now