intro

965 78 2
                                    

Park jimin🖤
( නම ඉස්සරහින් දාලා තියෙන්නෙ එයාලගේ ඉමෝජිය)

Park jimin🖤( නම ඉස්සරහින් දාලා තියෙන්නෙ එයාලගේ ඉමෝජිය)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මුලු ලෝකෙමෙ හොල්ලන් ඉන්න මාෆියා ලීඩර් කෙනෙක් .මෙයා කොච්චර දරුනුද කියනවානම් මෙයාත් එක්ක මූන බලන් කතා කරනත් මිනිස්සු බයයි. 😱කෙල්ලන්ගෙනම්  හොද ක්‍රශ් එකක් 😍ඒත් මෙයා කෙල්ලෝ කිව්වොත් බ්ලෑ🤢🤮.එයා මෆියා ලොකයේ ගොඩක් කැපී පෙනෙන කෙනෙක් එයා යටතේ රටවල් අනූ පහකම මාෆියා බලය තියනවා.නපුරුකමේ පතිමූර්තිය කියන නම මෙයාට හොදටම ගැලපෙනවා මිනිස්සුන්ව මරන්නෙ නිකන් සත්තුන්ට වගේ වද දීලා😶 




Sara 💖


කෙලින්ම්ම කිවොත් මෙයා දෙවියන්ගෙ පොඩි වැරදීමකින් කෙල්ලෙක් වෙලා තියෙන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙලින්ම්ම කිවොත් මෙයා දෙවියන්ගෙ පොඩි වැරදීමකින් කෙල්ලෙක් වෙලා තියෙන්නේ.කොරියන් වල ප්‍රමුක් පෙලේ ඩ්‍රගස් ඩීල්ස් ගහන ලාබාලතම කෙල්ල මෙයා තමා .මෙයා මේ වැඩ කරන්න ගත්තේ මෙයා පොඩි කාලෙදිමයි ඒ එයාගේ සදාදරනීය මාමත් එක්ක.මේයාට වයස පහලවේදි මෙයාගෙ අම්මයි තාත්තයි පිපිරීමකට අහුවෙලා මැරෙනවා එදා ඉදන් මෙයා හිටියේ එයාගේ මාමත් එක්ක.

Rube💝

Rube💝

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )Where stories live. Discover now