WARNING ‼️

209 57 103
                                    

AFTER 2 DAYS

ජි දවස් දෙකකට පස්සෙ ටිකට් කපාගෙන ගෙදර ඇවිල්ලා ඉන්නෙ.

ජී නැගිටිද්දි දවල් 10ත් පහුවෙලා යුංගි තාම නැගිටලා නෑ.ජී ස්නැක් කකා ටීවී එක ඉස්සරහ කකුල් දෙකත් උඩ දාගෙන ඉන්නවා.ඔන්න යුංගි නැගිටලා.

"ආ.......🥱ඔයා නැගිට්ටද?"

"හ්ම්........😁"

"ඔය කකුල් දෙක පාත් දාගන්නවා හරියට පොඩි එකෙක් වගේ....😑"

"ෂ්.......🤫මේක බලන්න ඕනෙ....මං තාම සූටියි......අනේ 😁"

"බේත් බිව්වද?"

"නෑ........අනේ.........මට උයන්න කම්මැලියි.."

"මැටි මෝල.......අයෙ ලෙඩේ වැඩි කරගන්නද හදන්නෙ ගොන් ගහ...නොමැරී බේරුනෙ යාන්තමට......ගොන් වැඩ නොකර ඉන්නවා...ඔය ස්නැක් එක කාලා ඉවරනෙ එහෙනම් ගිහිං බොනවා.😑😑"

"අපෝ.........වාතේ.....😐යන්නම් යන්නම් ඒයි වෙන එහෙකට දාලා අහුවෙන්නෙ නෑ......මං මේක බලනවා....😒"

ජී බේත් බීලා ආපහු ටීවි එක බලන්න ආවා.....යුංගිත් ඇවිල්ලා එතනින් ඉදගත්තා.ජී කොන්ඩෙ උඩට කරලා පෝනි ටේල් එක දාලා හිටියෙ.ඒක හිංදා බෙල්ල හොදට පේනවා.

"ඒ පාර මොකක්ද කර ගත්තෙ..🤨"

"මොනාද?????"

"ඔය බෙල්ල...."

ජීට එතකොටයි එදා රෑ සීන් එක මතක් උනේ.....ඒකා බෙල්ල අල්ලගද්දි හම පිච්චිලා ගියා.ඒ පාර තාමත් එහෙම්ම තියෙනවා..

"ආ........ඔය මොකකට හරි සීරෙන්න ඇති.....😶"

"ජී...................................................."

"ආහ්........හරි හරි එදා රෑ සිහි නැති උන විදිය දන්නෙ නෑ නේද?  ...........................................................................................................................................ඊට පස්සෙ කව්රු හරි කෙනෙක් මගෙ බෙල්ල අල්ලගත්තා.එතකොටයි මේක උනේ😥."

"ආහ්😶........මැට්ටි කලින් අඅයි කිව්වෙ නැත්තෙ ඒ කව්ද කියලා දැක්කද?"

"නෑ........අනේ මංදා කටහඩ අහලා පුරුදුයි......ඒ පැත්ත බලන්න හදද්දි මට සිහිය නැති උනා.."

"හ්ම්............මං අද ගෙදර ඉන්නෙ මොනා හරි ඕන්නම් කියන්න..."

"හලි අයියො........මට දැංවත් මේක බලන්න ඕනෙ"






DEMON LET US BE FREE|MYG|✔|Where stories live. Discover now