ජී පල්ලියට ගියෙ සිස්ටගෙන් දෙයක් දැන ගන්න පුලුවන් වෙයි කියලා හිතලා.
පල්ලියට යද්දි ටිකක්.රෑ වෙලා තිිබ්බෙ ඇතුලට ගියාට සිස්ට කොහෙවත් හිටියෙ නෑ.
"සිස්ටර්..................කෝ අනෙ.....☹️එයා නෑනේ...."
ජී කියව කියව යුංගියත් එක්ක ආවෙ පල්ලියෙම තියෙන අතඇරලා දාපු කාමරේකට.ඒ කාමරේ අව්රුදු ගාණකට කලින් වහලා දාපු එකක්.
"සිස්ටර්........................"
දෙන්නම සිස්ටට කතා කරත් කිසි සද්දයක් නෑ.යඅංගියා දැක්කා ජීගෙ උරහිසෙ ලේ පැල්ලම් තියෙනවා.
"ජී........ඔය Sholder එක මොකද?"
"ඇයි??"
"ලේ පැල්ලම් තියෙන්නෙ....."
යුංගියා එහෙම කියද්දි ජී අත දිහා බලලා හිමීට උඩ බැලුවා.......
"ආහ්.......😱"
ජී කෑ ගහද්දි යුංගියත් උඩ බැලුවා...සිස්ටගෙ ඇගෙ උඩ කොටස විතරක් එල්ලිලා තියෙනවා.
"අනෙහ්.......😭😭😭 කොහොමද එහෙම උනේ..😭"
"ඉක්මනට යං මෙතනින්....මෙතන ඉන්න එක හොද නෑ....."
යුංගි ජී වත් ඇදං එලියට යන්න ගියා...යන ගමන් ජීට ආයෙත් දෙයක් පෙනුනා.
JIHYE POV
මං දැක්කෙ ඒක හරියට පූජාසනයක් වගේ....ඔව් පූජාසනයක්....කව්ද ඒක ඉස්සරහ හිටගෙන ඉන්නවා.එයා මොනවද මතුරනවා.මං තව ටිකක් ලං උනා.
එතන තිබ්බෙ අපි 3 දෙනාගෙ පොටෝ වගයක්.ඒත් ඇයි ඒ....
Oh....no...එතකොට මේකද?curse එක ඒ කියන්නෙ අර යක්ෂයව පාලනය කරන්න බෑ.curse එක බිදින්නෙ නැතුව...curse එක බින්දත් යක්ෂයව යවන්න වෙන ක්‍රමයක් හොයා ගන්න ඕනෙ.....
Authur pov
"ජී........?"
මෙච්චර වෙලා වෙන ලෝකෙක හිටිය ජී පියවි ලෝකෙට ආවෙ.
"ආහ්....යුංගි මං මං දන්නවා මේක ඉවර කරන හැටි...."
"මොකක් ඒ කොහොමද?"
"මේ curse එක බිදින හැටි මං දන්නවා..අපි යංකො..."
දෙනන්නම ඉක්මනට කාර් එක ලගට දිව්වා.
YOU ARE READING
DEMON LET US BE FREE|MYG|✔|
Fanfictionභූත විද්‍යාව සම්බන්ද ලොව පුරා ප්‍රසිද්ධ සහොදරයෙක් හා සහෝදරියක් නොදැනුවත්ම යක්ෂයාගෙ ඇමක් වූ මිතුරෙක් එක විනාඩියකින් අනතුරේ වැටුන ජීවිත 3ක්