යුංගි ගෙදර එද්දි ගෙදර සද්දයක් නෑ.යුංගි ජීගෙ නම කියලා කොච්චර කතා කරත් සද්දයක් නැති හිංදා ගේ වටේ ම බැලුවා.එතකොටයි දැක්කෙ ජී සිහිය නැතිවෙලා වැටිලා ඉන්නවා එවෙලෙම හොස්පිටල් ගෙනිච්ච ජීට සිහිය එන්න පැය ගානක් ගියා.
"මිස්ටර්.මින් බය වෙන්න දෙයක් නෑ.එයාට හුස්ම ගන්න බැරි වෙලා සිහිය නැති වෙලා තියෙන්නෙ එයාට ඇදුම වගේ ලෙඩක් තිබ්බද?"
"ඔව් ඩොක්ටර් "
"ම්.....ඒක තමා..මොකකට හරි එයා බය වෙලා බය වෙච්ච වෙලාවෙ එයාට හුස්ම හිරවෙලා ඒකයි.මන් ඇහුවා මොකද උනේ කියලා ඒත් එයා මොනවත් කිව්වෙ නෑ.ම්...........මිස්ටර් ගිහිල්ලා එයා එක්ක කතා කරොත් හොදයි මන් හිතන්නෙ"
"ok doctor"
යුංගි ජී හිටපු තැනට ගියා.
"යුංගි........ම.....මං දැක්...දැක්කා.."
"මොකක්ද???"
"ඌව ඔව්.....මං දැක්කා.....ඌ ඉන්නෙ අපි ලගමයි.....😣"
"ම්....දැං කලබල වෙන්න එපා....."
"බෑ......ඔ........ඔයා.......ඔයා අනතුරේ.....යුංගි.😥ඌට.......ඔයාවයි ඕනෙ....😩"
"හරි හරි ජී මේ මං හොදිං මට කරදරයක් වෙන්නෙ නෑ.....🙂දැං ටිකක් රෙස්ට් කරන්න..අනික මං කොච්චර කියලා තියෙනවද? ඔය වගේ වැඩ කරන්න එපා කියලා.ඔයාගෙ වැඩ හිංදා මට නිදා ගන්නවත් නෑ.😐දැං ඔයා නිදා ගන්න"
"හ්ම්.......🙁"
"doctor එයාව කවද්ද ගෙදර ගෙනියන්න පුලුවන්"
"ම්....තව දවස් 2කින් 3කින් එයාව ගෙනියන්න පුලුවන් වෙයි."
"Mm..ok doctor"
After 3 days
ජී හොස්පිටල් ඉදං ගෙදර ආවා.කම්මැලි කමේ ඔහේ tv එක ඉස්සරහට වෙලා හිටියා.රෑ 8ට විතර ඇති.යුංගිට call එකක් ආවා.
Hellow
Hellow please ඉක්මනට එන්න එයාට අමාරුයි.එයා ආයෙත් කලින් විදියට හැසිරෙනවා.please ඉක්මන් කරන්න.
මගෙ පුතාව බේරලා දෙන්න.
YOU ARE READING
DEMON LET US BE FREE|MYG|✔|
Fanfictionභූත විද්‍යාව සම්බන්ද ලොව පුරා ප්‍රසිද්ධ සහොදරයෙක් හා සහෝදරියක් නොදැනුවත්ම යක්ෂයාගෙ ඇමක් වූ මිතුරෙක් එක විනාඩියකින් අනතුරේ වැටුන ජීවිත 3ක්