ඔන්න ආවා.මෙන්න ආවා..මේ ටිකේ කම්මැලි කමේ හිටියෙ අදහස් නහරෙ block හිහි.......මෙක සුට්ටක් පොඩි එකක් වෙයි..හරි එහෙනම් අපි කටාවට බහිමු නෙහ්.කොතනින්ද අනේ නැවැත්තුවෙ මතකත් නෑ.ආ...........අර ජී බය වෙලා අඩන්න ගත්ත තැන නේද?
"හරි හරි අඩන්න එපා.....මං ඉන්නවනෙ....කෝ මගෙ නංගි මොකකටවත් බය කෙනෙක් නෙමේනෙ..අඩන්නෙ නැතුව ඉන්න"
"යුංගි ඒත් මේක...මේක ඇත්තනම්.😭"
"හරි හරි....ඒ ගැන පස්සෙ කතා කරමු දැං නිදා ගමු හරිද...?"
"හ්ම්......😪"
ජී නිදා ගන්න ගියාට නිංද ලගටවත් ආවෙ නෑ.දැකපු දෙවල් එයාට නිතරම මතක් වෙන්න ගත්තා.
"ආහ්......අපි කොච්චර සතුටින් හිටියද?ඇයි...ඇයි...මෙහෙම උනේ...😣"
ජී හිතිං හිතද්දි ඉබේම ඇස් වලින් කදුලු ගලන්න ගත්තා.
next day morning
"ජී මට පොඩි ගමනක් යන්න වෙනවා..එන්න දවස් දෙක තුනක් යයි...ඔයා පරිස්සමින් ඉන්න"
යුංගි breakfast එක ගන්න ගමන් කිව්වා.
"යු........යුංගි ඔයා කෙහෙද යන්නෙ"
"බීෆෝට් වලට......"
"බීෆෝට්??බීෆෝට් වලට ඇයි?"
"ඔයාටත් මතකද?මගෙ පේෂන් කෙනෙක් හිටියා.එයාට ටිකක් අමාරු වෙලා.එයාව චෙක් කරන්න යන්න වෙනවා"
"එත්....ඒ හරියෙ නේද........."
"ආ.....ඒවා වෙලා ගොඩක් කල් ඒවා පරණ සිද්දිනෙ."
"හ්ම්.....අනේ මංදා ඔයාගෙ කැමත්තනෙ.කවද්ද යන්නෙ..?"
"අආ.ම්...අද යන්න හිතං ඉන්නෙ"
"හ්ම්......"
after 1 hour
Ji pov
දැං ඉතිං ඉදපංකො තනියම.සැක් අපරාදෙ මටත් යන්න තිබ්බෙ.කුකියවත් හිටියනම් ගේමක් ගහන්න අල්ල ගන්න තිබ්බා.කොහෙද මේ ටිකෙ කුකි තියා එයාගෙ නැට්ටවත් අල්ලන්න බෑ.කව්රුත් වැරදිලාවත් ගෙදර එන්නෙ නැති එක පුදුමයක්වැයි.මේ බවනෙ පෙනුමට.කෝකටත් කුකියව හොයන් යනවද??ම්........එක්කො යනවා..එහෙම හිතලා මං ඉක්මනට ඇදුමක් දාං ජංකුක්ගෙ ගෙදර ගියා.
YOU ARE READING
DEMON LET US BE FREE|MYG|✔|
Fanfictionභූත විද්‍යාව සම්බන්ද ලොව පුරා ප්‍රසිද්ධ සහොදරයෙක් හා සහෝදරියක් නොදැනුවත්ම යක්ෂයාගෙ ඇමක් වූ මිතුරෙක් එක විනාඩියකින් අනතුරේ වැටුන ජීවිත 3ක්