DARK HOUR ⏳part 1

162 47 18
                                    

සති 3කට පස්සෙ කුකිට හොදටම හොද උනා.

කුකියයි,එමලියි uni එකේ අය එක්ක දවස් 3ක කෑම්පින් ගිහිල්ලා.ජීයි,යුංගියයි නිව්යෝක් ගියෙ එයාලට t.v. programme එකකට invite කරලා තිබ්බ හිංදා.
























"වාව්........ලස්සනයිනේ......අපරාදේ යන ගමන හදිස්සි නැත්තම් ⁣හොදට කාලා😛.යන්න තිබ්බා කීයටද ඕක තියෙන්නෙ."

"ම්.......රෑ අටේ ඉදං 10 වෙනකම්."

යුංගියා කාර් එක ඩ්‍රයිව් කරන ගමන් කිව්වා.

"මට නම් එපා වෙනවා......😒මං ආසම නැති වැඩේ මේ ප්‍රෝගෑම් කියන ඒවා.😑"

"එනවා කිව්වනම් යන්න ඕනනෙ 😒"

"පුහ්.....😒මොකට හා කිව්වද මංදා."

few hours later

"සෑ.........වාව් මේ⁣කද තැන?මාර ලොකුයිනෙ.😯"

දෙන්නා තැනට එද්දි 3ත් පහුවෙලා.කාලා ටිකක් ඇවිදලා 7ට විතර මේක්අප් වැඩ ඉවර කරන්න ආවා.යුංගියනම් මේකප් දානකම් නිදි කිරනවා.😴

"පුහ්.....කැහ්කැහ් ආහ්....😣"

ජී මේක්අප් කරනකම් කටත් ඇරං පෝන් එක ඔබනවා.කට ඇරං ඉද්දි කටට පව්ඩර් ගිහිල්ලා.

"oh......i'm very soory miss"

"ආ.....කමක් නෑ.....😊"

😊"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
DEMON LET US BE FREE|MYG|✔|Where stories live. Discover now