කෙල්ල නතර උනේ ගරා වැටිච්ච පාලුවට ගිය පල්ලියක් ඉදිරිපිට පඩිපෙලක් ගාව.වට පිටාවෙ ඉන්න බැරි තරම් කුණු ලේ ගද ඒ විතරක්ද එල්ලිලා මැරිච්ච කෙනෙක්ගෙ මලමිනියක් එල්ලෙනවා.
"ම්....මේ....අ......අපි...මේ.....කො.....කොහෙද.....ඔ....ඔ.....ඔයාගෙ ගෙ.....දර.......ත.."
"මේක පහුකරපුවාම හම්බෙනවා....බය නොවී එන්න."
"න්....න්.....නෑ.......තෙ.....තෙල් ඔ....ඕනෙ නෑ..ම...මං අ......ආපහු යන්නම්."
කෙල්ල පස්සෙන් පස්සට යන ගමන් කිව්වා.යද්දි ගලක හැප්පිලා ඇදගෙන වැටුනා.කෙල්ලගෙ එහා පැත්තෙ තිබ්බෙ සෙහොන් කොත් වගයක්.
"ආා.........පො......දැ....දැකලා.....😲මේ...ඒ මනුස්සයනෙ...😥එ.....එතකොට අ...අර...අර.....පොලිස් ......ආහ්..😰"
"අතුරු පාරක් තියෙනවා එතෙනින් හැරෙන්න......හහ්හහාහාහ්හා 😈"
"මගෙ පිටිපස්සෙන් එන්න නොනා.."
කෙල්ලගෙ හිතේ දෝංකාර දෙන්න ගත්තා.
"ආහ්.......මං මෙච්චර මෝඩ උනේ කොහොමද?😫"
කෙල්ල ඉක්මනට නැගිටලා දිව්වා.ඉක්මනට පෝන් එක අරං යුංගියට කෝල් එකක් ගත්තා.
🌷:යු......යුංගි........අ......නේ......ඒ......ඒ මනුස්සයො නෙමේ........අනේ.....මා....මාව බේ.......ර ගන්න....😭 යුංගි.....යුංගි.....යු...
ජී කතා කරාට එහා පැත්තෙන් කිසි උත්තරයක් නෑ.පෝන් එක බැලුවම call එක answer කරලා ඒත් කිසි සද්දයක් නෑ.බයයි,හදිස්සියයි හිංදා කෙල්ල දාං හිටපු high heels එකක් ගහක මුලක පැටලිලා වැටුනා.
"ආව්..😫 මේ high heels නම් මට පේන්න බෑ.😒"
කෙල්ල සපත්තු දෙක ගලවලා පැත්කට විසි කරා.කෙල්ල නැගිටින්න හැදුවට ආයෙත් වැටුනා.ජීගෙ කකුල උලුක්කු වෙලා.
"ආහ්........මොන එහෙකටද කරදර පිට කරදර එන්නෙ..😫ආව්... හරි ඔයාට පුලුවන්....😫😫"
කෙල්ලගෙ ඇස් වලින් කදුලු ගලනවා කකුලෙන් එන වේදනාවටයි,බයටයි.අමාරුවෙන් නැගිටලා දුවන්න ගත්තා.ගල් ඇනිලා ජීගෙ යටිපතුල් තුවාල වෙලා.කෙල්ලට ගානක් නෑ.ජීට ඕනෙ උනේ.ජීවිතෙ බේර ගන්න අදහස.
YOU ARE READING
DEMON LET US BE FREE|MYG|✔|
Fanfictionභූත විද්‍යාව සම්බන්ද ලොව පුරා ප්‍රසිද්ධ සහොදරයෙක් හා සහෝදරියක් නොදැනුවත්ම යක්ෂයාගෙ ඇමක් වූ මිතුරෙක් එක විනාඩියකින් අනතුරේ වැටුන ජීවිත 3ක්