KOOKIE'S ROOM 🏚️

159 49 4
                                    

NEXT DAY MORNING

ජී නම් එලිය වැටුන වෙලේ ඉදං ඇදට වෙලා කල්පනා බරිත වෙලා.එයා හිතන්නෙ මේවගෙන් නිදහස් වෙන්න විදියක්.

"ඇයි අපිටම...............අපිටම මෙහෙම වෙන්නෙ....මේක මොකක්ද?Curse එකක්නම් කව්ද කරලා තියෙන්නෙ,මොකටද?ඇයි අපිවම?මට කිසි දෙයක් තේරෙන්නෙ නෑ."

ජී ඇදට වෙලා පැයක් විතර කල්පනා කර කර ඉදලා kitchen එකට එන්න හැදුවෙ මොනා හරි හදං කනවා කියලා හිතලා.

"Please please please අද මං තනියම අද මං තනියම......මොනවත් වෙන්න එපා.....කව්රුත් එන්න එපා......මං බය නෑ....😜☹️🙂"

ජී නූඩ්ලස් එකක් හදං කන ගමන් මුලු ගෙදරටම ඇහෙන්නෙ කිව්වෙ.කුකියයි,යුංගියයි දෙන්නම ගමනක් ගිහිං හිටපු හිංදා.. .




















































ඔව් එදානම් හිතුවා වගේම කිසි දෙයක් උනේ..නෑ.ජී කරේ රෑ වෙනකම්ම කරේ කාමරේට වෙලා library එකෙන් ගෙනාපු පොත් ටික කියවපු එක.ජීට රෑ වෙනවා කියලවත්.තේරුනෙ නෑ.

රෑ 8ටත් කිට්ටු උනාට තාම යුංගිලා ඇවිල්ලා නෑ.කෙල්ලට බයයි.දැනුනෙ නැත්තෙමත් නෑ.එදා.රෑ ජීට වෙච්ච දෙයින් කුකියගෙ හැසි⁣රීමයි මේ හැම දේම ජීගෙ බය තවත් වැඩි කරා.

"Ok.......i am not afraid you know....hey ghost.....look at me......i am not afraid.ugly ghost..😜i am brave.👍"

ජී තනියම කියව කියව සෝෆා එකට වෙලා.සිංදු⁣වක් උපරිම සද්දෙට දාං අහඅහ හිටියා.

"ට්රීස්....................."

ඒ සද්දෙ ඇහුනෙ උඩ කුකිගෙ රූම් එකෙන් ගෙදර කව්රුත් නෑ කියලා ජීට 100% සුවර් උනත් ඔය කාමරේ මහ බූත මන්දිරේකටත් වඩා බූත වැඩ වෙනවා කියලා ජීට තේරිලා තිබ්බෙ.ජී කොච්චර කිව්වත් පහල රූම් එකක ඉන්න කියලා ඔය කුකි කියන එකා ගානකටවත් ගත්තෙ නෑ.(ජී ගෙන් තමා පුරුදු උනේ.🙄)

"Ok......කව්රුත් නෑනෙ.....මං බලලා.මේම කරද්දි එනවා......ok.....🙂"

ජී කියව කියව හිමීට උඩ තට්ටුවට.ගිහිං දොර ඇරියා....

"Ooooo......කව්රුත් නෑ.....ඒත් පොඩ්ඩක් ඇතුලට රිංගලා බලනවා....මොනා හරි උස්සන්නත් පුලුවන්නෙ.😉"

DEMON LET US BE FREE|MYG|✔|Where stories live. Discover now