ACCIDENT 🚚

145 49 8
                                    

FEW DAYS LATER

කුකි ඇවිල්ලා යුංගිලගෙ ගෙදර නැවතුනා.යුංගියයි,ජියි හිටියෙත් තනියම හිංදා ඒ දෙන්නත් ඒකට කැමති උනා.එමලි එයාගෙ family එකත් එක්ක කොරියා ගියා.

යුංගියා කාලෙකට පස්සෙ uni එකට ගියා.කුකිත් ගිහිල්ලා හිටියෙ.ගෙදර.හිටියෙ ජී විතරයි.කම්මැලි කමට නැගිට්ට වෙලේ ඉදලා tv එක බලබල හිටියා.emotional drama එකක් යන්නෙ මේන් කෙල්ල 1000ට අඩනවා.

"හයියෝ......එයා පව්....අර මැට්ටි දාලා ගියෙ නැත්තම් එයා ජීවත් වෙනවා තාම....😭😭😭..බැරිනම් මට කියන්න තිබ්බා මං එයාව බාර ගන්නවා......😭"

ජී තනියම හොටු පෙර පෙර අඩනවා.

"ට්‍රීං ට්‍රීං ට්‍රීං...."

පෝන් එක රින්ග් වෙනවා ඇහිලා ජී ගියා answer කරන්න.

"Hellow"

"................."

"Hellow who are you"

".................."

"hello...තමුසෙට call අරං කතා කරන්න බැරිද මනුස්සයො....කන් ඇහෙන්න්නෙ නැද්ද..."

ජී කොච්චර කව්ද කියලා ඇහුවත් එහා පැත්තෙන් සද්දයක් නෑ.

"මොන පිස්සෙක්ද මංදා call අරං.කතා කරන්නෙ නැත්තෙ.

"i want your soul"

Tv එකේ චැනල් එක වෙනස් වෙලා වෙන එකක සද්දෙ ඇහෙනවා.ජී ආයෙ tv එක තියෙන තැනට ගියා.

"මොන හොල්මනද ඒ පාර.....😑"

⁣එහෙම හිතලා චැනල් එක කලින් එකට දාලා  remote එක පැත්තකින් තිබ්බා.අයෙ චැනල් එක වෙනස් උනා.⁣ජී චැනල් එක මාරු කරන්න ආයෙ remote එක හෙව්වා.ඒත් තිබ්බ තැන remote එක නෑ.⁣පුටුව උඩ මේසෙ  වටේම හෙව්වා.නිකමට වගෙ පුටුව යටට නැමුනා.එතන remote එක තිබ්බා.

"මාත් බොරුවට බය වෙන්නෙ ආයෙ ඔය
බඩු වලට film වලට වගෙ පන එනවයෑ....😒මං හිතන්නෙ මං film බලනවා වැඩියි..අඩු කරන්න වෙයි....😌"

"ටක් ටක් ටක්......"

ජී ඉදං හිටිය පුටුවට පිටිපස්සෙන් සද්දයක් ඇහුනා.කෙල්ල හිමීට පිටිපස්ස හැරුනම දැක්ටක වයසක මිනිහෙක් ඉදං ඉන්නවා.ඒ මිනිහා ඉදං හිටිය පුටුවට ලොකු ඉතිහාසයක් තිායනවා.ගෙද මුල් අයිතිකාරයා මැරිලා ත්යෙන්නෙ ඔය පුටුවෙ ගේ ගද්දි ඔය පුටුවත් අයින් කරන්න ගිහිං ඒත් වැඩක් වෙලා නෑ.ජීට ඒ පුටුවම ඕනෙ වෙලා.

DEMON LET US BE FREE|MYG|✔|Where stories live. Discover now