ජී ජංකුක් නවත්තලා හිටපු රූම් එකට ගිහිල්ලා කුකීව බදං අඩන්න ගත්තා.
"ආ......😭😭..i am soory මෙ ඔක්කොම මං.හිංදා😭😭😭"
"😣එ....එහෙම කියන්න.......එ.....එපා..😣"
"ඇයි මාව බේරගන්න ගියෙ.එහෙම කරේ නැත්තම් අද ඔයා හොදින් ඉන්නවා.😭තව ටිකෙන් ඔයා මැරෙන්නත් තිබ්බා.😭😭😭"
කෙල්ල අඩනවා අඩනවා ඉවරයක් නෑ.
"ඔය මනුස්සයට ඉන්න දෙනවා.ඔහොම බදන් ඉද්දි ඒ කොල්ලගෙ තුවාලත් පෑරෙනවා.😑"
"ආම් soory 😭😣😪"
ටික වෙලාවකට පස්සෙ එමලිත් එතනට ආවා.
"ආහ්................කුකි.😳😭."
"බ.....ම........ට.....බනාන...මිල්ක් එකක් ගෙනත්...🥺"
"ජී ඔවාට පුලුවන් නේද?හාහ්.........🥱මට මහන්සියි,නිදිමතයි දෙකම."
යුංගි පුටුවක අතපය දිග ඇරලා ඉද ගන්න ගමන් ඇහුවා.
"හා.......මන් ගෙන්නනම්."
කුකි සතියකට පස්සෙ ටිකට් කැපුවා.ජීගෙ බලකිරිල්ල හිංදා කුකීව එයාලගෙ ගෙදර ආවා.එමලිත් ටික දවසකට එහෙ ආවා.පාලුවට ගිහිල්ලා තිබ්බ ගෙදර.දැං නම් එහෙම නෑ.
"ආහ් මට නිදා ගන්න ඕනා.ඔය 3දෙනා.ගෙදරට වෙලාහිටියට මං වැඩ කරන කෙනෙක් මට නිදි මතයි අහ්.ඔය කටවල් වහං ඉන්නකො.🥱😑"
යුංගියා ඇරෙන්න අනිත් 3දෙනා කන පැලෙන්න සිංදු දාං නටනවා.මේ සද්දෙ හිංදා යුංගියට නිදාගන්න බෑ.😂
"අපෝ මොකක්ද දැං පැය 2කට කලින්නෙ නිදාගෙන ඇහැරුනෙ.😒"
"ආ........කරන දෙයක් එක්කො එලියට ගිහිං කරනවා.මට නිදිමතයි.😒මට නිදා ගන්න ඕනා."
ජී මූණ දෙක කරං සිංදු off කරං පැත්තකට උනා.
"පුහ් දැං හරිනෙ.😒හරියට පූස් තඩියෙක් වගේ නිදං ඉන්නෙ.😂අච්චර අඅදං තියං.මේ සෝෆා එකක ඉන්න හැටි."
At evening
වහින්න වගෙ තිබ්බ හිංදා ජී එලියට ගියෙ රෙදි ටික ගන්න.
රෙදි ටික ගද්දි හුලග එන්න එන්න සැර උනා.එක ඇදුමක් හුලගට ගහං යද්දි දැක්කෙ ඇදුම පිටිපස්සෙ කව්රු හරි ඉන්නවා කියලා.
YOU ARE READING
DEMON LET US BE FREE|MYG|✔|
Fanfictionභූත විද්‍යාව සම්බන්ද ලොව පුරා ප්‍රසිද්ධ සහොදරයෙක් හා සහෝදරියක් නොදැනුවත්ම යක්ෂයාගෙ ඇමක් වූ මිතුරෙක් එක විනාඩියකින් අනතුරේ වැටුන ජීවිත 3ක්