CLUES 🔍

138 49 1
                                    

ජීගෙ ඔලුවෙ තුවාලෙ දැං ගොඩක් දුරට හොදයි.accident එක වෙලා මාස 2ක් ගිහිල්ලා.කලින් වුන හැම දේම අමතක කරලා ඉවරයි.(ඒක තමා ලොකුම හෙනේ 🙄) කට්ටියම  පරණ විදියට ඉන්නවා.ඒ කියන්නෙ යුංගියා ආයෙ උගන්නනවා.කුකියා ආයෙ ඉගෙන ගන්නවා.😁













AT NIGHT

ජීට ආයෙ නින්ද යන්නෙ නැති ලෙඩේ ඇවිල්ලා.ඇදේ ඒ පැත්ත මේ පැත්ත හැරී හැරී ඉන්නවා.බැරිම තැන බෙඩ්ශීට් එකත් පැත්තකට විසි කලා.එකපාරම උඩ තට්ටුවෙන් සද්දයක් ඇහුනා..

"aish......ආයෙත් පටන් ගත්තද?"

ජී උඩ තට්ටුවට යද්දි දැක්කෙ කුකිගෙ කාමරේ බාගෙට ඇරිලා තියෙනවා.කුකි මොනාද මුමුණනවා වගෙත් ඇහුනා.හීමීට දොර අස්සෙන් ඔලුව දාලා බැලුවා.

"මරනවා...................මරනවා.......ඔක්කොම මරනවා................."

ජංකුක් එහෙම කියවද්දි ජීට ඉබේම හික් ගෑවුනා.ඒක ඇහුන ජංකුක් දොර පැත්තට ආවා.ජී අතින් කටත් තද කරං දොර එහා පැත්තෙ බිත්තියටම තද වුණා.

"Oh......my god එයාට මොකද වෙ......වෙලා ති......තියෙන්නෙ"

ජී තනියම කල්පනා කර කර ඉද්දි.කුකියා ජීගෙ බෙල්ල මිරිකලා උඩට ඉස්සුවා.

"ah..........කුකි.....මේ මම අ.....අත අ......අරි.....අරින්න......මට.....හු....හු....හුස්ම ගන්න බෑ.😫"

ජී කොච්චර දැගලුවත් කුකියා නෙමේ අත ඇරියෙ.

"ක්........කුකි........😫"

බැරිම තැන ජී කකුලෙන් කුකියාගෙ බඩට ගැහුවා.කුකි බඩත් අල්ලන් බිම වැටෙද්දි ජී කාමරේට දුවන්න හැදුවත් ජංකුක්ගෙ කෙදිරිල්ල නිසා එයා නතර වෙලා ආපහු කුකි ගාවට ගියා.

"i am soory kooki මං මං හිතලා නෙමේ කරේ"

"ජී.......මාව......උගෙන් බේර ගන්න..😫මාව ඌ පාලනෙ කරනවා..."

"කුකි...අපි මේක කොහොම හරි විසදමු...😔"

එහෙම කියලා.දෙන්නට දෙන්න බදාගෙන ටික වෙලාවක් හිටියා.

"ම්....රිදුනද.....මං හිතලා නෙමේ කරේ.😬"

"නෑ....එච්චර අමාරුවක් නෑ....ඔයා යන්න.😣"

DEMON LET US BE FREE|MYG|✔|Where stories live. Discover now