ගලක්යැයි හංවඩුගැසූ
ඒ පිරිමි පපුව යට
අන් කාටත් වඩා
ආදරනීය හදවතක් තිබුනි..." බියෝල් "
Upcoming Story ❤️
Hey My Lovely Kisses 💋 ,ඔයාලා බලනවා ඇති නේද එක දිගට කතා ගොඩක් දුන්නේ ඇයි ? එකපාරටම මොකද මේ වෙන්නෙ කියලා😂.
මේකයි...ලියන එකෙන් මගේ ප්‍රශ්න හරි ඉක්මනින් අමතක වෙලා යනවා.ඒක හරියට බෙහෙතක් වගේ.අවුලෙන් ඉන්න වෙලාවට කා එක්ක හරි කතා කරනවට වඩා මම ආසයි එපියක් ටයිප් කරන්න..මොකද එතකොට එපියට ඕනි ෆීලින්ස් තියෙනවා හැමදේම තියෙනවා. ඒකෙන් මට නිදහසක් ලැබෙනවා...
කොහොම උනත් හොබීගේ කතාවේ මම හිතන් ඉන්න අවසානේ එක්ක සම්පූර්ණයෙන්ම කතාව ඉවර කරලා තමයි මේක දෙන්නේ😘❤️.
වෙනසක් කරන්න හිතුනා.හැමදාම දකින ආදරනීය ජිනාව පොඩ්ඩක් වෙනස් කරන්න හිතුනා.🙂❤️
ඉතින් කුමාවෝ...මේ ටිකේ පිස්සෙක් වගේ ලියන මගේ කතා ටික කියවගෙන කියවගෙන යනවට😘❤️.... සරන්හේ බෝරහේ 😘❤️
YOU ARE READING
🥀𝗧𝗵𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳 𝗮 𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗵𝗲𝗮𝗿𝘁🥀|| KSJ Sinhala||☑️
Fanficගලක් යැයි හංවඩු ගැසූ ඒ පිරිමි පපුව යට අන් කාටත් වඩා ආදරනීය හදවතක් තිබුනි ❤️ " බියෝල් " " වසන්තයේ මුව දොර ඇරී සීත සුලං ගත දැවටුනී වැයෙනා නුඹෙ හද මඩලෙහී තනුවක් වෙන්නම් නුඹ හිමී..." " කවදා කෙලෙසක හිත බැඳී තිබුනිදැයි මම නොදනිමී අහඹුවකින් ඔය නෙත ගැටී හ...