හායි....
මේ මම කාටුන් චරිත දාලා ලියන දෙවනි පොත....
My Snow Prince
කියන එක ඔයාලා කියවලා ඇති...
😊එහෙනම් මේකේ ඉන්න අය අදුර ගමූ...Elsa
මොලේ තියන කට සැර කෙල්ලෙක්...මෙයාගේ හැකියාවන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.....මෙයා ගොඩක් දක්ශ කෙල්ලෙක්...Marinette
මැරීනෙට්....ගොඩක් අය කියන්නෙ මේරි කියල.....😂 අංගොඩ මානසික රෝහලෙන් පැනලා ඇවිත් තියෙන්නේ...මෙයා පන්තියෙ කොල්ලෙක් නිසා ආදරෙන් අන්ද වෙලා ඉන්නේ 😉😉 දන්නවනී කොල්ලා කවුද කියලා...
Liya
කොච්චි කාලා කොච්චි ජූස් බීලා ඉන්නේ..ඒ තරම් සැරයි...🙂 එයාගේ කන් දෙක වැඩිය ගනන් ගන්න එපා හොදේ....ලියා ගොඩක් බුද්දිමත්....හරිම විමසිලිමත්...
කෙල්ලො තුන්දෙනා එයාලගේ හැකියාවන් ගැන මුකුත් දන්නෙ නෑ...
Jack frost
මෙයත් පට්ටම පට්ට කොල්ලෙක්...බලය අයිස්,හිම....කුනාටු ඇති කරන්න පුලුවන්...මොලේ තියන කොල්ලෙක්...😎😎
Adrien
😂 මේරිගේ හීන කුමාරයා...😎 මොනා උනත් කොල්ලා හැන්සම් නේ....හී...හරීම හොද දරුවෙක් වගේ හිටියට සමහර වෙලාවට නට් එකක් දෙකක් බුරුල් වෙනවා.....Lambet
එයාට ගොඩක් අය කියන්නේ ෆින් කියලා...😂එයා ගැන කතා නොකර ඉමු...😎හැන්සම් උනත් ඉතින් කියවන්න ගත්තොත් බ්රේක් නෑ....😊ලස්සනයි හැබැයි...
කොල්ලො තුන්දෙනා හැම දේම දන්නවා...එයාලා එන්නේ කෙල්ලො තුන්දෙනාව හොයාගෙන....
Adrien ට පස්සෙ තමා අනිත් කොල්ලො දෙන්නා එන්නේ....
හැමෝම මොනාහරි කියන් යන්න..
අවුල් නම් කියන්න🖊️snow
YOU ARE READING
Guardians✔️✔️
Fantasyකාටුන් චරිත කීපයක් මුල් කරගෙන තමා කතාව යන්නේ 😊😊 එහෙම කතා අඩුයිනේ... මේ මම කාටුන් චරිත දාලා ලිව්ව දෙවනි එක....කියවලා බලන්න...