➠➌

462 76 11
                                    

Jack frost pov

කෙල්ලො තුන්දෙනා එකපාර අතුරුදහන් උනා....

🖤 ඒ මේ තුන් දෙනා......

💚 😞අනේ මන්දා..

ක්ලාස් එකේ තුන්දෙනාම නෑ...

🖤 මීරා....කෝ එයාලා..

💅 මගෙන් අහන්නේ...

💙 මීරා ...

💅 ගෙදර යන්න ඇති...

💙 මොකක්...

💅 එයාලා තාප්පෙන් පැනලා වෙනදටත් ස්කූල් කට් කරනවා...

මීරා කිව්වම අපි තුන්දෙනත් බෑග් එල්ලන් තාප්පෙ ගාවට දිව්වේ ඒ තුන්දෙනා බැනුම් ඇහුවේ අපි හින්දා නිසා..😨 යකෝ ..ඒ තාප්පේ උස..හුම්මො...මුන් කොහොම පැන්නද මන්දා යකු...

💚 මෙ තාප්පෙ උස...

💙 යකූ මුන් කෙල්ලොද කැන්ගරුවොද...

💚 ඒඩ්‍රියනෝ...මොනාද බං කල්පනා කරන්නේ....

🖤 🙃මීරාට ගේමක් දෙමූ

💚 මෝහිනිට වැඩක් දෙන්න මම රෙඩි..

💙 ඊට කලින් අරගොල්ලො බලන්න ඕනනේ...

🖤 දෙකම එකට කරමූ...

ඒඩ්‍රියන් එයාගේ කෝට් එක ඇතුලෙ තියන රහස් සාක්කුව ඇරියා....ඒකේ හිටියේ kwami ලා...

(අර ledybug එකේ ඉන්න චූටි සත්තු තමා kwami's ලා...ඒකේ පිරිමි ලමයින්ට ඉන්න kwami ලා ඔක්කොම ඒඩ්‍රියන්ට ඉන්නවා....🙃තේරුනේ නැති තැනක් තියේ නම් අහන්න)

💙 මොකක්ද දැන් කරන්නේ...

ඒඩ්‍රියන් ඇහැක් ගැහුවා..

🖤 ගායිස් අපිට වැඩක් තියනවා.😁 කාලෙකින් ජොලියක් ගත්තෙත් නෑනේ..

Plagg(black cat) ඒ ගමන මොකක්ද 😞😞

💚 කෙල්ලෙක්ට වැඩක් දෙන්න..

wayzz(trurttle) මේරිද???

💙 😂 මේරි ගැන අහන්නෙ මොකො...

🖤 Wayzz....😞නම්බුව නොකා ඉන්නවකෝ...අනික...මේරි මගේ යාලුවෙක්...ladybugටයි මම කැමති..

💚 😂මීරාට වැඩක් දෙන්න ගිහින් මූ ඉල්ලන් කනවා වගේ...

🖤 😞අනාගෙන කන්න වෙයි...

Plagg මොකො වෙන්න ඕන..

🖤 මේකයි...මීරා කියලා කෙල්ලෙක් ඉන්නවා...ඔයාලා නොපේනි ගිහින් එයාට බිත්තර වලින් ගහලා කානුවකට වට්ටලා ඒක වීඩියෝ කරලා FB දාන්න ඕනේ...

Guardians✔️✔️Where stories live. Discover now