➠➋

533 81 13
                                    

🖤 කවුද මේරිගෙ හිත ගත්ත කොල්ල..

😂 හුම්මෝ...හොද වෙලාවට මේරියා නැත්තේ.....හිටිය නම් ඕකි මැරෙනවා මෙතනම ..

🐦 කවුද දන්නේ..

💙 ඒක නෙමේ....අපි මෙහාට අලුත්නේ...ඉතින් ...අපි ඔයාලගේ ගෙදරට එන්නද....අදුරගන්නත් පුලුවන්නේ....😁😁

❄️ අනිවාරෙන්...

💙 කීයට වගේද...

🐦 ඕන වෙලාවක අපි ගෙදර...

💚 ගේ ගෙම්බො වගේද...

🖤 ඔයා වගේ රස්තයාදු ගහන්න මේ කෙල්ලොන්ට වෙලාවක් නෑ...

💚 යාහ්...

🐞 ආ...මම ආවා...

🖤 දැන් කොහොමද....

😂 අම්මෝ...මේරියා පව්...ආපු ගමන් ඒඩ්‍රියන් කතා කෙරුවේ...මූන නිකම් මොකක්ද එක වගේ......වාසනාවට බෙල් එක ගැහුවේ ඉන්ටවල් එකට...

🖤 ඔයාලා කැන්ටින් එකට යන්න...අපි ටක් ගාලා එන්නම්..

Boys
Jack frost pov

අපි තුන්දෙනා එල්සලාව මග ඇරලා යුනි එකේ ගාඩ්න් එකට ගියා..

🖤 උබලට ශුවර්ද මෙතන කියලා...

💙 ඔව්....මේ නගරෙමයි අපේ කෙල්ලො තුන්දෙනා ඉන්නේ......ඒක මට ශුවර්....අනික මායාගෝලය බොරු කියන්නෙ නෑ....

🖤 හ්ම්....ඉක්මන්ට එයාලට හොයා ගමු...එයාලා නැතුව අපිට අර මල තියන තැන හොයාගන්න බැහැ...

💚 බය නොවි ඉමු...තව ටික දවසකින් නිල් හද ....එතකොට එයාලගේ බලයන් අවදි වෙනවා...

💙 ඒත් එයාලා කවුද කියලා හරියටම හොයා ගන්නේ කොහොමද..

💚 උත්සහ කරපු...තව මාස දෙකක් තියනවානේ...

💙 හ්ම්...

🖤 Ledybug නැතුව මට පාලුයි....😔 එයා පිස්සු කෝච්චිය වගේ කියෝපුවා මතක් වෙනවා...

💚 මටත් එහෙමයි බං....මතකද...ඉස්සර මම කෙල්ලෙක්ට ඇහැක් ගැහුවොත් ඒන්ජල් මට ඇහැ ඉදිමෙන්න දෙන්නේ....

ඊලගට දෙන්නම බැලුවේ මා දිහා....👀මායි මගෙ ස්නොවීයි හරිම සමගියෙන් හිටිය කපල් එකක්...😊 එයා ගොඩාක් කියුට්...😔එයාව මතක් වෙද්දි ගොඩක් දුකයි..

Guardians✔️✔️Where stories live. Discover now