➠➍

437 72 10
                                    

❄️ ලස්සන...

🐞 ඇයි එයාලගේ කන් දිග???

🐦 කවුද මේ කෙල්ලො???

අපි ඇහුවේ ෆින් ඒ පොටෝ එක ඇහිදන් ආය සාක්කුවට දා ගද්දි .

💚 අ...මෙ...ඒ මගේ ගෑනු ලමයා...හ්...හැලොවින් පාටියකදි එයාගේ අ..අක්කා එක්ක

🐞 එයා නිකම් අර කින්ඩම් ඔෆ් හැවන් එකේ වයිට් ඒන්ජල් වගේ..

❄️ ටිකක් ලියා වගේ..

🐦 අපෝ නෑ...

❄️ කෝ දැන් එයා..

💚 ම්හ්..වෙන නගරෙක...

🐞 ඒක නෙමේ නිල් පාට හද පායන දාන යුනි එකේ පාටියක් තියනවා...මේ පාර ඔයාලත් එනවානේ...

💙 කපල් ඩාන්ස් එකකුත් තියනවලු නේද..

🐦 යෙස්

🖤 ඔයාලට පාට්නර්ස්ලා ඉන්නවද 👀👀

❄️ නෑ...ඔයාලාට..

🖤 මම නම් ගිය පාරවල් වල ගියේ මීරා එක්ක...ඒත් මම කැමතියි මේරි එක්ක යන්න...

ඒඩ්‍රියන් කිව්වා විතරයි මේරියාගේ මූන මොකක්ද උනා

(😂ඒ හිනාව මාව පිස්සෙක් කරා ගායිස්)

😂ඒඩ්‍රියන් ගැන සාදාරන දුකක් ආවා මට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


😂ඒඩ්‍රියන් ගැන සාදාරන දුකක් ආවා මට.. පව් කොල්ලා..

💙 එල්සා...මොකො කියන්නේ...ඔයා එනවද මා එක්ක..

💚 එහෙනම් කොච්චි කරල මා එක්ක එන්න...

🖤 ආ...මේ පාටිය නිකම් හැලොවින් වගේ 😜😜 මමයි මේරියි අදම ශොපින් යනවා....හෙට රෑටනෙ පාටිය..ඔයාලා හෙට යුනි එන්න ඕන නෑ...පාර්ටියට එන්න..

❄️🐞🐦 ඕකේ😁😁😁

💚 අපි හය දෙනාම ශොපින් යමූ

💙 😜බයික් වල යමු

🖤 තුන්දෙනාම ඇදුමක් දාන් එන්න..

මුන්ට සන්නියද මන්දා මේරියා හීන ලෝකේ රන් පාලම දිගේ කාමරෙට ගියා..ලියා නම් පුපුරන්න ඔන්න මෙන්න...මම ඉතින් සොම්බියා වගේ 😁😁

Jack Frost pov

එයාලාව කාමර වලට යවලා අපි අපේ කතාව පටන් ගත්තා..

🖤 හෙට රෑ තමා අපේ කෙල්ලො තුන් දෙනාව හොයා ගන්න පුලුවන්..

💚ඒ බං...මගේ ඒන්ජල් ලියා වගේ නැද්ද...ටිකක්..

🖤 අනේ මන්දා....ඒත් ශුවර් කරන්න බෑනේ..

💙 ඒ තුන්දෙනා හරී කියුට් නේද..

💚 අර කොච්චි කරල ඇරෙන්න..

💙 😂කොහෙන් ගියත් උබට අහු වෙන්නේ කොච්චි කරල්..

🖤 😂පව් අපේ කොම්ල..

💚 අනේ උබලා දෙන්නා ...

💙 අන්න අර තුන්දෙනා එනවා...වරෙන්..




Elsa pov

අපි ලෑස්ති වෙලා ආවා...ඒ තුන්දෙනා බයික් ටික ගාව හිටන් ඉන්නවා..

🐦 මමයි බයික් එක ගෙනියන්නෙ..

💚 ඔයා කෙල්ලෙක්නේ

🐦 ඔව්

💚 ලයිසන් නෑනේ..

🐦 මේ..

ලියා එයාගේ ලයිසන් එක පෙන්නුවා 😂 පව් ෆින්..

💙 ෆින් ලියාගෙන් ගුටි නොකා පිටිපස්සට නගින්න..

💚 ඇයි අලෙ මටම මේම වෙල්ලේ....

ෆින් යාතිකා කර කර ලියාට පිටිපස්සෙන් නැග්ගා...එයා ලියාගේ ඉන වගේ අත දාගන්න හදලා නවත්තනවා මම දැක්කේ අහම්බෙන්..
මේරි ගැන කිව්වොත්...තත්වය සෝචනීයයි මිත්‍රවරුනි...ඒඩ්‍රියන් බයික් එකට නැග්ග ගමන් "මේරි හයියෙන් අල්ල ගන්න කිව්වා..."මේරියා අල්ල ගත්ත පාර කොල්ලාගේ හුස්මත් හිර උනාද මන්දා....පව් දෙයියනෙ ඒඩ්‍රියන්..

💙 තනියෙන් හිනා වෙන්නෙ..මටත් කියනවකෝ..හිනා වෙන්න..

❄️ ආ...නිකම් හිනා වුනේ 😁හී...

💙 නගින්න...හයියෙන් අල්ල ගන්න ..

❄️ හිමින් යමන්..මම බයයි..

💙 බය නැති කරගමු...

මම බයික් එකට නැගලා පිටිපස්සෙන් අල්ල ගත්තා...ජැක් අමුතූ හිනාවක් දැම්මා...අනේ මන්දා.
එකපාර එයා වේගේ වැඩි කරා...බුදාම්මියෝ...මම එයාව හයියෙන් අල්ල ගත්තා..

💙 හයියෙන් අල්ලම් ඉන්නවා...😜ගහගෙන යයි..

මම ඒකට රැව්වා...මාව මරන්නද කොහෙද හදන්නේ..මම ඇස් තදින් පියා ගත්තා ...එකපාර මගේ ඇස් ඉස්සරහ රූප වගයක් මැව්නා බොද වෙලා වගේ....නිල් පාට ජර්සියක් ඇන්ද කොල්ලෙක් ලා නිල් පාට දිග ගවුමක් ඇද ගත්ත කෙල්ලෙක් තුරුල් කරන් පියාබනවා....ඒ....ගාඩියන්ස්ල...















😁 හායි
නිල්හද දාට මොනා වෙයිද

Guardians✔️✔️Where stories live. Discover now