💙 එල්සා....නවතින්න...
❄️ බෑ...
💙 මම කිව්ව....
මම ජැක්ට හිනා වෙවී හිම ගොඩේ දිව්වා..
Liya & Lambet....(Fin)
Author pov.....💚 ඔයාට සටන් කරපු හැටි මතකනේ..
🐦 මතක නම් ඔයාගෙන් අහන්නෙ නෑනේ....මට මොනාද කරන්න පුලුවන්..
💚 ම්ම්ම්...මේකයි...ඔයාට හොදට ඊතල විදින්න පුලුවන්...ඊතල පාලනය කරලා ඉලක්කය කරා ගෙනියන්නත් පුලුවන්...
( Dragon nest කාටුන් එක බලපු අය දැකලා ඇති Liya ඊතලය අතින් පාලනය කරනවා...👇👇මම කතාවට දාන දුන්නේ පොටෝ එකක් අන්තිමට දාන්නම්...ඒ දුන්න Dragon nest 2 [throne of elves] එකේ Liya Lambet ට දෙන දුන්න වගේ...)
💚 මෙන්න ඔයාගේ දුන්න...
ෆින් දෙකට නවලා (කොන් දෙක) තිබ්බ දුන්නක් ලියා අතට දුන්නා...ලියා ඒක අරන් එක පාරක් ගස්සලා දිග ඇරියේ හුරු විදිහට...
💚 ඔයාට මතකද...
🐦 නෑ...දුන්න දිග අරින්න එක ලොකු දෙයක් යැ...
💚 හරි ..දැන් ඔලුව සැහැල්ලු කරන් අවදානය ඊතලේට දෙන්න...ඉස්සර නම් ඔයා එකපාර ගොඩක් පාලනය කරා....අපි පොඩියට පටන් ගමු...
🐦 හ්ම්...
ලියා ඇස් දෙක වහගෙන දුන්න අතට ගත්තා ....එයාගේ නලලෙන් කොල පාට මැනිකක් තියන ලස්සන කිරුලක් මැව්නා...ඒ එක්කම ඊතලයක් එයා ගාවට ඇවිත් දුන්නෙ නතර උනා...
💚 ඔයා ඒක කරා...
🐦 තෑන්ක්ස් ..
ෆින් උඩ බිම බැලුවේ තමන්ට ඇහුන දේ ඇත්තක්ද කියලා තේරුම්ගන්න බැරුව...
🐦 යාහ්....මෝඩයෝ...මම උදවුවක් කරාම ස්තූති නොකරන ජාතියෙ කෙල්ලෙක් නෙමේ....මම සැරයි...ඒත් අහංකාර නෑ....
💚 මම දන්නවා...
🐦 ඒ කොහොමද....
💚 ඔයා මාව දන්නෙ මාස කීපෙක ඉදලා උනාට මම ඔයාව දන්නෙ අවුරුදු ගානක ඉදලා......
🐦 කීයක් විතරද???
💚 ගොඩක් කල්....ඔයා මනුස්ස ලෝකෙ ඉපදෙන්න කලින් ඉදන්...
![](https://img.wattpad.com/cover/289770616-144-k565689.jpg)
YOU ARE READING
Guardians✔️✔️
Fantasyකාටුන් චරිත කීපයක් මුල් කරගෙන තමා කතාව යන්නේ 😊😊 එහෙම කතා අඩුයිනේ... මේ මම කාටුන් චරිත දාලා ලිව්ව දෙවනි එක....කියවලා බලන්න...