🐞 අපොයි...මේක සර්ප විමානයක්..
ඒක ඇත්ත...අපිට වඩා ලොකු යෝද සර්පයි එතන හිටියේ...
ඒත් උන් අපි දිහා බැලුවෙවත් නෑ..💙 උන් සද්දෙ ඇහෙන පැත්තටයි එන්නේ...හිමීට මාරු වෙමු..
ජැක් කිව්වා..එලිය විහිදුවන හිම තවම වැටෙනවා...අපි හිමින් හිමින් අඩිය තියලා සර්ප විමානෙන් ආවා..
🐦 ඕයි මැට්ටෝ...ඔය සිතියම ගන්නවා..ඒක බැලුවා නම් මේ සර්ප විමානෙ ගැන දැනගන්න තිබ්බා..
ලියා කිව්වෙ ෆින්ට ටොක්කක් ඇනලා...
💚 ඕ..තව සුට්ටෙන් අමතක වෙනවානෙ..
ෆින් එයාගේ සාක්කුවෙන් පුන්චි බෝලයක් අරන් ඒකේ බොත්තමක් එබුවා.. .එතකොට සිතියම 3D රූපයක් විදිහට පෙව්නා..
❄️ අපිට තව බයානක තැන් පහයි පහු කරන්න තියෙන්නේ...
🖤 ඔව්....පිලිවලට..
මිනී මරු මල්...
සුරගන මිටියාවත..
අදුරු නිම්නය..
ආදරයේ නිම්නය..
අන්තිමට සූර්ය පරීක්ශනයම්.🐞 සුරගන මිටියාවත...ඒක බයානකද..
🖤 ඔව්..එහේ සුරන්ගනාවියෝ ගොඩක් කලබලකාරී අය....පරිසරයෙන් එයාලාව වෙන් කරලා හොයා ගන්න අමාරුයි...බැරිවෙලාවත් අපේ අතක් හරි මොකක් හරි ඒ එක්කෙනෙක්ගේ ඇගට වැදුනොත් ඔක්කොම සුන්..
💚 කෙටියෙන්ම කිව්වොත් පිරානා රන්චුවකට මිනිහෙක්ව අහු උනා වගේ..
ඒකට නම් මට බය හිතුනා..මොකද පිරානලා රන්චුවක් කොයි තරම් බයානකද කියලා මම දන්නවා...ඊස්..හිතන්නත් බයයි...
❄️ ආදරයේ මිටියාවතේ බයානක දේ..
💙 ඒක...ටිකක් සංකීර්නයි...මෙහෙමයි සූර්ය පරීක්ශනයට මුහුන දෙන්න නම් අපේ හදවත් මොන වගේද කියලා දැනගන්න ඕනනෙ...අනිත් තැන් වලින් ගොඩක් වෙලාවට මනින්නේ ඉවසීම..
💚 ආදරයෙ නිම්නය තරනය කරන්න පුලුවන් ආදරවන්තයින්ට විතරයි..
🖤 ඒත් පොඩි පොඩි කරදර වෙනවා..
🐦 සූර්ය පරීක්ශනය..
💙 ඒක කවුරුත් දන්නෙ නෑ...එතනට කිසි කෙනෙක් ගිහින් නෑ...
💚 තව දෙයක්...ආදරයේ නිම්නයට අමතක වූවන්ගේ දේශය කියලත් කියන්වා...හේතුව කවුරුත් දන්නෙ නෑ...මොකද එහෙට ගිය කෙනෙක් ආය ඇවිත් නෑ....බයත් හිතෙනවා..
🐦 බය වෙන්න එපා මම ඉන්නේ..
ලියා කිව්වෙ ෆින්ට අමුතු හිනාවක් දාලා...ෆින්ගේ අනාගතය ගැන නම් දුකයි..මොනා කිව්වත් ලියා ෆින්ට ආදරෙයි...ජැක් කිව්ව විදිහට ඉස්සර ඉදන්ම ඒ දෙන්නා මේ වගේලු..
දැන් තියෙන්නෙ මිනි මරු මල්....💙 මොකො කියන්නෙ යන ගමන් බලය හසුරවන්න පුරුදු වෙමුද..
🖤 ඒක හොදයි...මේරීත් තවම එක්කෙනෙක් විදිහට විතරයි මාරු උනේ..
යන ගමන් අපි ගොඩක් දේවල් පුරුදු උනා....ජැක් මට කියා දුන්නා ගොඩක් හොදට හිම හසුරවන්න...මාත් ආසාවෙන් එයාගෙන් ඉගන ගත්තා.....මේරිත් ඒඩ්රියන් එක්ක සහයෝගයෙන් ගොඩක් වෙස්මාරු කලා...අපිට ඉදිරියට මේ දේවල් ඕන වෙනවා...
ලියා ෆින් දෙන්නා ගැන කිව්වොත්...රන්ඩු ඇර මුකුත් නෑ...ඒකත් එක විදිහක ආදරයක්.....
සොරො හොදේ....
මට දවල්ට දාන්න බැරි වෙයි..
ස්නෝ බේබිලා පරිස්සමින් ඉන්න..
ආදරෙයි ගොඩාරියක්...
දැන් ටිකක් බෝරිං වීගෙන එනවද..
සුට්ටක් ඒ වගේ නේ...
තව කොටස් කීපෙකින් ඉවර වෙයි...
හී...
මම
Jessica Frot...
YOU ARE READING
Guardians✔️✔️
Fantasyකාටුන් චරිත කීපයක් මුල් කරගෙන තමා කතාව යන්නේ 😊😊 එහෙම කතා අඩුයිනේ... මේ මම කාටුන් චරිත දාලා ලිව්ව දෙවනි එක....කියවලා බලන්න...