ෆින් මොකක්දෝ බෝලයක් ඉස්සරහට විසික් කරලා මොනාදෝ කිව්වා...අර බෝලේ විසි කරපු තැන ලොකු රවුමක් හැදුනා..
❄️ මේ මොකක්ද???
🖤 ඇතුලට යමු..
❄️ ඔයා..කියන්නෙ මේ රවුම..ඇතුලට..
🐦 මෙන්න මෙහෙ වරෙන් බන්..
ලියා මාවත් ඇදන් ගියා...අපි මතු උනේ ලොකු මාලිගාවකින්..
🎁 හොහ්..හොහ් හෝඔ..(නත්තල් සීයාගේ හිනාව) ඔයාලා එහෙනම් එයාලාව හොයා ගත්තා..
හෑ....ඒ...ඒ නත්තල් සීයා...😨ඊස්ටර් බනී..දත් සුරගන...සැන්ඩි ....වාව්...
🐞 ආ....නත්තල් සීයේ....ඔයා ඉන්නවා...මේ ගස් ගෙම්බියන්ට මම කොච්චර කිව්වද පිලිගත්තෙම නෑ...
මේරී කටර් එක වගේ කියවන් ගියා..
🖤 සැන්ටා මේ මේරි...එල්සා...ලියා..
🥀 අලුත් නම් ටික මරූ...
🐦 ආශ්..මෙහෙ මාර සීතයිනේ..
💚 ඔව් මේ උත්තර ද්‍රැවේනේ..
🐰 ඔයාලා වෙස් මාරු කරගන්න...සීතල නැති වෙයි..
🐞 හී ..අපි දන්නෙ නෑ
🖤 එන්න මේරි .මම ඔයාට කියලා දෙන්නම්...Tikki ඔයාලාත් එන්න..
ඒඩ්‍රියන් කිව්වම kwamila ටික ආවා..ඒ දෙන්නා වෙන පැත්තකට ගියා...ලියාත් ෆින්ව ඇදන් ගියා...එයා ගැන නම් මට ලොකූ දුකක් දැනෙනවා...
💙 මම ඔයාට කියලා දෙන්නම්..
❄️ හා...
💙 එන්නකෝ මා එක්ක..
ජැක් මගේ අතින් ඇදගෙන ගියේ සුදුම සුදුපාට හිම ගොඩක් තියන තැනකට...මට සීතල දැනුනේ නෑ...පුදුමයි..
❄️ ඇයි මට සීතල නැත්තේ..
💙 මොකද ඔයා තමා හිම...
❄️ හෑ...
💙 ☺️ඔයා නම් ඉස්සරටත් වඩා කියුට් අප්පා....අත් දෙක දික් කරන්නකෝ...
මම අත් දෙක දික් කරාම එයා එයාගේ සුදුම සුදු අත් මගේ අත් උඩ තිබ්බා..එයා මට එයා කරන දෙ බලාගන්න කියලා ඉගි කලා...එයා හිමීට මගේ අත් දෙකෙන් අත් උඩට උස්සද්දි නිල් පාට එලියක් ආවා...
YOU ARE READING
Guardians✔️✔️
Fantasyකාටුන් චරිත කීපයක් මුල් කරගෙන තමා කතාව යන්නේ 😊😊 එහෙම කතා අඩුයිනේ... මේ මම කාටුන් චරිත දාලා ලිව්ව දෙවනි එක....කියවලා බලන්න...