➟➊

886 88 23
                                    

❄Elsa
🐞Marinette
🐦Liya
💙Jack frost
🖤Adrien
💚Lambet(Fin)

Elsa pov එකෙන් තියෙන්නේ😊

➟➟➟➟➟➟➟➟➟➟➟➟➟➟➟➟➟

❄ මේරීයෝ නැගිටපන්කෝ...අද යුනි යන්නෙ නැද්ද ගෑනියේ..

🐞 අලේ තව සුට්ටක් ඕනී..

❄ යකෝ හතහමාරයි නැගිටු...

🐦 ඕකිට ඔහොම කියලා බෑ...

❄ අනේ මන්දා බං...ඇද බදාගෙන ඉන්නෙ බහිරවී වගෙ..

🐦 ඒ...මේරී...ඒඩ්‍රියන් අද ඉස්කෝලේ එනවා...

ලියා කිව්වා විතරයි මේරි නැගිටලා ඇදුමක් දාන් ලෑස්ති වෙලත් ඉවරයි...මායි ලියයි මූනට මූන බලා ගත්තේ මේකිගේ වැඩ ගැන හිතල...

🐞 යන්නෙ නෑ..

❄ අම්මපා යකෝ උබට අපි කියද්දි ඇහැරෙන්න බෑ ...අර ගද පූසව මතක් කරාම හරි...

🐞 අනී....එයා ගද නෑ.....😌මාර සුවදයි

🐦 ඕකගේ ගද සුවද හොය හොය හිටියොත් යන්න වෙන්නෙ නෑ

ලියා කිව්වම අපි තුන්දෙනාම පාරට බැස්සා....යුනි එක ගොඩක් දුර නැති නිසා ඇවිදන් ගියේ...අපි ගේට්ටුවෙන් ඇතුලට යද්දිම ඒඩ්‍රියන් ආවා....🙂දැන් අහපන්කො මේරිගේ අදෝනාව...ස්මේල් ඉන් පේන්...මම මේරි දිහා බැලුවා....😂ඒකිගෙ හිනාව දැක්කම මට හිනා...

(😂ledybug එකේ මැරීනෙට් දත් තිස් දෙකම දාලා හිනා වෙන්නෙ ඒඩ්‍රියන් දැක්කම අන්න ඒ හිනාව)

🐞 එයාගේ කොන්ඩේ 😍😍 මට ගහක කොලයක් වෙන්න ඕන...හිමීට එයාගේ කොන්ඩෙට වැටෙන්න ඕන ....😍😍 අනේ........

ඕක ඉතින් අපිට හුරුයි

🐦 මේරියෝ මගුල් නටන්නේ නැතුව වරෙන් අර ඉතිහාසකාරයා අද උගන්නන්න එන්නේ මගුල...

❄ අම්මෝ ඔව් බං...අද ආරක්ශකයොද මොක්කුද ගැන පාඩමක්නේ තියෙන්නේ...

🐞 අනේ ඒකේ Cat noir මගේ ඒඩ්‍රියන් වගේමයි...

❄ කට ඇරියොත් ඒඩ්‍රියන්..මෙන්න මෙහෙ වරෙන්...

😂මේරි පැනි හල හල ඉද්දි මම ඒකිගේ අතින් ඇදන් පන්තියට දිව්වා...අපි ගිහින් ඉදගද්දිම සර් පන්තියට ආවා...ඒඩ්‍රියන් ඇර අනික් ඔක්කොම ක්ලාස් එකේ ඉන්නවා...

Guardians✔️✔️Where stories live. Discover now