එන්න එන්නම සීතල වැඩි වෙනවා...දනහිස ගාවට යනකල් හිම...අර චූටි ගිනි ගන්න සතා නම් හිම ගොඩේ නට නට ඉන්නවා...මම කල්පනා කරේ එක පාර මොන හෙනයක්ද මේ පාත් උනේ කියලා....ඒ අස්සේ ලියා පලු යන්න ෆින්ට බනිනවා....
දොරට ගහන සද්දයක් ඇහුනා..❄️ ක..කවුද...
💙 එල්සා...මේ අපි..
❄️ අ..අ...පස්සෙ එන්න..
💙 මොකක් හරි කරදයක්ද???
🐦 එල්සා...ඇරපන් දොර.. අර ෆින් කියන එකා තමා ඔක්කොටම පලි..ඕකා අර ෆොටෝ එකට මොනා හරි වෛරස් එකක් දාලා තියෙන්න ඇති...
ෆින්ව ලියාට අහු උනොත් නම් ඉවරෙටම ඉවරයි..
🖤 මොකද ඔයාලා දොර ජනෙල් ඔක්කොම වහන්...ජනෙල් රෙදිත් වහලා..
❄️ අ..න්..නිකම්.
💚 දොර අරින්න..
🐞 අ..අපිට සනීප නෑ...බෝ..වෙන ලෙඩක්..
🖤 එහෙනම් ලෙඩේ මොකක්ද කියන්න..බේත් ගන්න යන්න..
❄️ ම්හ්...න..අලුත් ලෙඩක්..
💙 එල්සා දොර අරින්න..නැත්තම් මම දොර කඩන් එනවා..
❄️ අරින්නෙම නෑ..
මම යතුරු දාලා දොර ලොක් කරේ මේ දොර මනුස්සයෙක්ට කඩන්න බෑ කියලා හොදටම දන්න නිසයි..
💙 මම දොර කඩන් එනවා..
❄️ 😑😑😑 පුලුවන් නම් එනවා..
එකපාර උනේ නොහිතපු දෙයක් දඩාං ගාලා සද්දයක් එක්කම දොර කැඩුනා...😨😨 යකෝ කෙට්ටුවට හිටියට මේකාගේ සක්තිය...පුහ්...
💙 ඔ...ඔ...ඔයා...
මේකා පැන්න ගමන් මාව බදා ගත්තා...👀මොන ඇටිකෙහෙලක්ද මේ...අනේ මන්දා මේකට මොනා වෙලාද කියලා..මට ඒ උනොහුම ගොඩක් හුරුයි...😞😞
🐞 මෙතන අපිත් ඉන්නෝ....
මේරි කෑ ගැහුවම ජැක් මගෙන් ඈත් උනා..අනිත් කොල්ලො දෙන්නත් ගල් වෙලා..
💙 ස්..ස්නෝවි..
❄️ කෝ...කොහෙද..
💙 ඔයා...ඔයා තමා ස්නෝවී...
❄️ මම එල්සා..
💙 එහෙනම් මේ ගේ ඇතුල්වෙ හිම වැටෙන්නෙ කොහොමද ආ..
YOU ARE READING
Guardians✔️✔️
Фэнтезиකාටුන් චරිත කීපයක් මුල් කරගෙන තමා කතාව යන්නේ 😊😊 එහෙම කතා අඩුයිනේ... මේ මම කාටුන් චරිත දාලා ලිව්ව දෙවනි එක....කියවලා බලන්න...