මම ඇස් පියා ගත්තේ බිම හිම කොට්ටෙ වගේ තියෙන්න කියල හිතන ගමන්...මාව වැටුනේ නෑ...පාවෙනවා...මම හිමීට ඇස් ඇරියා...☺️ ජැක්...එයා පියාබනවා...මාව වඩාගෙන...
❄️ ඔයා පියාබනවද...
💙 ඔව්..
❄️ මරුනේ...
💙 😁😁 අපි යමුද...
❄️ මාව බිමිත් තියන්න....
💙 බෑ...ඔයාව අනිත් දවස් වලත් මම ගෙනිච්චේ මෙහෙම..
මම එයාගේ අත් වලම ඉදන් ඔරො ගත්තේ ජැක් එක්ක එහෙම ඉන්න මාත් ආස නිසා...
එයා මාව සැන්ටාගේ මාලිගාවට යනකල්ම වඩාගෙන ගියා...එතනදී මාව බිමිත් තිබ්බා..අනිත් අයත් ඇවිත් හිටියේ...සැන්ටාගේ මූන නම් බෙරි වෙලා...
❄️ මොකක් හරි...අවුලක්ද...
🎁 හ්ම්...සෙරලීටා මල හොයන්න පිටත් වෙලා.....ඔයාලාත් යන්න ඕන...ඉක්මන්ට...
🐞 දන්නෙ නැති නිසා අහන්නේ...ඔය මල මොකක්ද...
🥀 මේහෙමයි...සූර්‍ය මල හැන්ගුවෙ අපි...අපි තමා මීට කලින් ඒ මල ආරක්ශා කරෙ...අපි ඒ මල හැන්ගුවේ අපිටවත් ගන්න බැරි වෙන්න...ඒ මල ගන්න නම් පරීක්ශන ගොඩකට මුන දෙන්න ඕන...ඒ පරීක්ශනවලට තාම කවුරුත් මූන දීල නෑ...
🐰 ඒ මලේ වැදගත්කම ගැන කිව්වොත් ලෝකෙය එලිය දෙන සූර්‍යා ශක්තිමත් වෙන්නේ සූර්‍ය මලෙන්....ඒ මල නපුරු කෙනෙක් අතට ගියොත් මල කලු පාට වෙනවා...ඉර ටිකින් ටික මැරෙනවා...ලෝකේම අදුරේ ගිලෙයි....
🐦 ඒ මලට අපි මොකක්ද කරන්න ඕන..
🎁 හ්ම්...හොද ප්‍රශ්නයක් ලියා....මම හිතන්නේ....ඒක ඉර ඇතුලෙම හන්ගන එක හොදයි....ඉරට කාටවත් ලන් වෙන්න බෑනෙ...
🐦🐞❄️ කාටවත්...???????
🎁 ඔයාලාට පුලුවන්...ඔයාලා ආරක්ශකයෝ....ඔයාලට ඕන තැනකට යන්න පුලුවන්...සූර්‍ය මල ගාවට ඇර...ඒ මල ගාවට යන්න නම් පරික්ශන වලට මුහුන දෙන්නම වෙනවා...සැරලීටා දැන් පටන් අරන් ඇති...
🥀 අද රෑ මෙහේ ඉදලා හෙට උදේම පිටත් වෙන්න ....
🎁 ඔයාලා ඉස්සර හිටිය කාමර තුන ඒ විදිහටම තියනවා...
YOU ARE READING
Guardians✔️✔️
Fantasyකාටුන් චරිත කීපයක් මුල් කරගෙන තමා කතාව යන්නේ 😊😊 එහෙම කතා අඩුයිනේ... මේ මම කාටුන් චරිත දාලා ලිව්ව දෙවනි එක....කියවලා බලන්න...