ලෝකේට වැටුනු පලවෙනි පිනි බින්දුවෙන් ඉපදුන මායා බල ගොඩක් තියන කෙල්ලෙක්...එයා ඉන්නේ දූපතක..ලෝකේ පලවෙනිම දූපත ඒකේ හැම සතෙක්ටම මනුස්සයෙක් වගේ වෙස් මාරු කරන්න පුලුවන්...එයාලාගේ රාජකාරිය මේ කෙල්ලව ආරක්ශා කරන එක...මිනිස්සුන්ට එන්න හිතන්නෙවත් නැති මේ දූපතට එන මනුස්ස තරුනයෙක්ට මේ කෙල්ල ආදරෙ කරන්න ගත්තොත්....
ජෙසිකා ෆ්රොස්ට්....කීප දෙනෙක්ම කිව්වා ජැක්ගෙයි එල්සාගෙයි ලමයි ගැන කතාවක් ඕන කියලා...ජෙසිකා...ජැක්ගෙයි එල්සාගෙයි බාල දුව...ජෙසිකාගේ අයියා ජේක්....ජෙසිකා හිතුවක්කාර කෙල්ලෙක්...එයා හිම රාජ්යෙන් පැනලා යන්නේ නිදහස හොයාගෙන....මිනිස්සු අතර එයාගේ හැකියාව හන්ගන් ඉන්න පුලුවන් වේවිද...මේක Guardians හරි My Snow Prince එකේ හරි කොටසක් නෙමේ...වෙනම එකක්..
ලියා මායාකාරියක්....ඒත් එයාගේ වචන වලට යශ්ටිය වැඩ කරන්නෙ නෑ...එයාට මායා කොස්සේ යන්නත් බෑ....නමට විතරක් මායාකාරියක් උන නිසා ලියා මිනිස්සු එක්ක ජීවත් වෙන්න එනවා...ඒත්...ලියා ගැන ලියාට වඩා දන්න කෙනෙක් ලියා පස්සෙන් එනවා...හොදකට නෙමේ....
😁 හොදටම හෙම්බුරුස්සාව නිසා මම හෙට ඉස්කෝලේ යන්නෙ නෑ...අද උඩට වෙලා අහස බලන් ඉද්දි මේ පොත් තුනට අදහස් ආවා...
😁මේ තුනෙන් මොකක් කියවන්නද ස්නෝ බේබිලා ආස....තුනේම කොටස් කීපයක් ලිව්වා...
YOU ARE READING
Guardians✔️✔️
Fantasyකාටුන් චරිත කීපයක් මුල් කරගෙන තමා කතාව යන්නේ 😊😊 එහෙම කතා අඩුයිනේ... මේ මම කාටුන් චරිත දාලා ලිව්ව දෙවනි එක....කියවලා බලන්න...