chapter 3

911 136 8
                                    

At dragon club~

ඉයුන්හාට රෙඩ් ලයිට් කලබ් එකේ අරම දෙයක් සිද්ද වෙද්දී ජන්ග්කුක් ඉදීයේ වෙනම ම ලෝකෙක.කාමා ආශාවෙන් ඇවිලෙන ඒ හැගීම් පිට කරන්න ජන්ග්කුක්ට උදේද දවල්ද රෑද කියන එක අදාලම නැහැ .

ජන්ග්කුක් මේ ඉන්නේ එයාගෙ කලබ් එකේ.සෝල් වල තියෙන නම්බර් වන් කලබ් එක.

ජන්ග්කුක් VIP area එකේ වොඩ්කා වීදුරුක් තොල ගාන ගමන් වට පිට බැලුවේ අද කව්ද තමන්ගේ ගොදුර කියලා.

" හේ ජන්ග්කුකා උඹ කොහෙද් බන් බලන් ඉන්නේ"

" අන්න අරකි.ග්‍රීන් වෙල්වට් ෆ්‍රොක් එක"
ජන්ග්කුක් එහෙම කියද්දී ටේ වට පිට බැලුවේ කවුදමේ කෙල්ල කියලා.එතකොට තමා දැක්කේ බාර් එකේ කෙලවරේ වාඩි වෙලා ඉන්න කෙල්ලව

" මේ අහපන් කුකා උබ දැන් ඔය කරන සෙල්ලම නවත්තන්නේ කවදද කියපන්.උබ ඉන්න සිටුවේෂන් එකත් එක්ක මේක ඩේන්ජරස්"

මේ විදිහට ජන්ග්කුක් එක්ක කියවන්නේ වෙන කවුරුත් නෙමේ ටේයුන්ග්.ජන්ග්කුක්ට ඉන්න හියුන්ග් ලගෙන් වැඩියෙන්ම ජන්ග්කුක් කිට්ටු ටේට.

" හියුන්ග් මට ඒකිව ඕනා.මේ දැන්ම."

ජන්ග්කුක් මත් වුන අඩවන් ඇස් වලින් බලන් ඉන්නේ බාර් එකේ කෙලවරේම වාඩි වෙලා ඉන්න කෙල්ල දිහා.

කෙල්ලව දැක්කම ජන්ග්කුක්ගේ යටපත් වෙලා තියෙන නුරා හැගුම් එකින් එක එලියට එන්න පොර බදිනවා.

" මන් පහ වෙනකම් කවුන්ට් කරනවා.ඒ වෙනකොට ඒකි මන් ලගට ආවේ නැති වුනොත් මන් ජියෝන් ජන්ග්කුක් නෙමෙ"

කට කොනින් හිනා වෙන ගමන් ජන්ග්කුක් කියද්දී එක එල්ලේම ජන්ග්කුක් බලන් ඉදියේ ඒ කෙල්ල දිහා.කෙල්ල ජන්ග්කුක්ව දැක්කේ නැතුවම නෙවේ

" ok let's start "

" five"

ටිකින් ටික ඒ කෙල්ලත් ජන්ග්කුක් දිහාවට ඇහැ යොමු කරේ ජන්ග්කුක් කෙල්ල දිහාම බලන් හිටිය නිසා.ජන්ග්කුක් දිහා බලලා ආපහු වයින් ග්ලාස් එක තොල ගාන ගමන් නැවතත් ජන්ග්කුක් දිහා කෙල්ල බැලුවේ ජන්ග්කුක්ගේ මුවේ සිහින් සිනා රැල්ලක් ඇදෙන ගමන් ය.

đŸĨ€NEVER ENDING PUZZLE //JJK 🔞  đŸĨ€ (On Hold)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin