(දෙවන කොටස-☠️ අදුරු රාත්‍රිය.)
Joon- එදා අමාවක දවසක්.ලොකු,ඝන කැළයක් මැදින්...පෙති කපන ඝන අන්ධකාරය අතරින් එයාලා...දිගටම...දිගටම...දිගටම...ඉස්සරහට ගමන් කළා...ඒත් එක සැරේම..........................
වනයක් තුළට කඳවුරු බැදීමට පැමිණි මිතුරන් සියලු දෙනා රාත්‍රියේ සීතල නිවා ගැනීමට ගිණිමැලය අසලට වට වී සිටින අතර නම්ජූන් හා ජැක්සන් මිතුරු දෙපල එක්ව හොල්මන් කතා කීමට ආරම්භ කිරීමත් සමග සියලුම දෙනා ඒ වෙතට අවදානය දීගෙන හිටියත් හොල්මන් කාතා වලට තිබුන බිය නිසාම තවත් සමහරු නම් හිටියෙ බයේ ගැහෙමින්.ඒ වගේම කුතුහලෙන් හිටපු පිරිස...
Baek- ඒ...එක සැරේම මොකද?
Tae- අනේ...මට නම් තවත් මේක අහන්න බෑ...
Lisa- හාපෝ...කොල්ලො වෙලත් ලැජ්ජා නැද්ද බයේ ගැහෙන්නෙ?
Jennie- එ...එයාලා විතරක් ඈ...මාත් බයයි...
Jin- එක්කො ඕක කියනවා...නැත්නම් නිදා ගන්න යනවා...මෙතන මගේ ප්‍රෙශර් නග්ගන්නැතුව...
Jk- නෑ...ජිනපාල ප්‍රෙශර් නගින්න තරම් නාකි වෙලාද?
Jin- ඒයී...කෙහෙල් කිරි බොන වල්හාවා තෝ අද මගෙන් කන්න යන්නෙ...
Kai- මැද්දෙන් පැනලා මූඩ් කන්න එපා ඕයී...
Jakson- ආ...හා...අහගනින්කො දැන්වත්.ජූන් වස්තුවෙ කෝ ඕක කියන්නකො මැණික දැන්වත්...
Joon- එයාලා එහෙම යන අතරතුර එක සැරේම ජේක්ගෙ පිටිපස්සෙන් අතක් ඇවිල්ලා එයාගෙ බෙල්ල හිර කළා...ඒත් එක්කම අනිත් අය පිටිපස්ස හැරෙද්දිම දැක්කේ...
.
.
.
.
.
.
.
.
බුහ්හ්.........ජේක්ගෙ හිස නැති මළ කඳ විතරයි...නම්ජූන් එක වරම ශබ්ද නගා ඒ විදිහට කියනවත් එක්කම ටේ,ජිමින්,හොබී,ජෙනී,ජින්,බෙකී එක වරම...
"ආආආආආආආආ........................................."
ලෙසට මුලු කැළෑවම දෝංකාර දෙන විදිහට එක වරම කෑගැසුවෙ ඒ සද්දෙට කූඩරාම් තුළ සිටි විදුහල්පති බන්ග් හා ඔවුන්ගෙ ක්‍රීඩා ගුරුතුමා වූ J.Y.පාර්ක් ද කළබලෙන් මෙන් ඒ දෙසට දිව එන අතරෙයි...
YOU ARE READING
GO GO Bebe 💕✔︎
FanfictionⓃ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy my works🔴!