(පස් වන කොටස-😏මං තමයි හොදටම කළේ.)
Kai- යා...බෙකියා...මොනවද උඹට පේන්නෙ?
Beak- රෝස මල් පදුරකුයි.රෝස පාට සායකුයි,නිල් කමිසෙකුයි,අර කෙල්ලො අදින කලුපාට පොල් කටු දෙකකුයි,අමුතුම ජාතියෙ හිතාගන්න බැරි අමුඩ ටයිප් හිල් හිල් තියන අමුතු ඇදුමකුයි වනලා තියන රෙදි වැලකුයි,ආ...තව...
Kai- මෝඩයෝ ඔය රෙද්දක් නෙමෙයි කියන්න කිව්වෙ ටොට.බලපම් අර මෝඩ ඩබල මොනාද කරන්නෙ කියලා...
Beak- ආ...ආ...උන් දෙන්නා ෆිල්ම් බලන්න යන්නෙ...ඒත්...ඒත්...හත්තික්කේ...
Kai- ඇයි මොකෝ...?
Beak- මුන් අහිංසකයි කිව්වට බලන්නෙ මහ අසභ්‍ය දේවල්නේ...සික් මගේ පිවිතුරු දෑස්...
Kai- කෝ...මටත් දියන් ඕක බලන්න.
Beak- සැක් යකූ මූ වල් හිපාටුවා...
ටේලගෙ ගෙවල් ඉස්සරහා ගහක් පිටිපස්සෙ හැංගිලා බෙකී,කායි එක්ක දුරදක්නයක් අතේ තියාගෙන ඔත්තු බලන්නෙ ටේගෙ ගේ ඇතුළෙ වෙන්නෙ මොනවද කියලා දැනගන්න.බෙකීගෙ අතේ තිබ්බ දුරදක්නෙ අරන් බලපු කායි...
Kai- බෙකියෝ...මේක නම් ලොතරැයියක් ඇදුනා වගේ චාන්ස් එකක් පුතෝ...මිස් කරගන්න බෑ.අද මුන් දෙන්නට කරන්නම් හොද වැඩක්.
Beak- උඹ ඕන එකක් කරගනින්...මං නම් නෑ ඔව්වට.
Kai- එහෙනම් උඹ මෙතනට මෙතනට වෙලා ඔත්තු බලපන්...කවුරු හරි ආවොත් කියපම් මට.
Beak- හරි බන්...මං උඹට ෆුල් සේෆ්ටිය දෙන්නම්.
Kai- එළ බොක්කා...
එහෙම කියලා කායී ටේගෙ ගෙදර තාප්පෙන් පැනලා ඇතුළට ගිය ගමන් අනිත් පැත්තෙ හිටපු බෙකී පැණි හිනාවක් දාගෙනම එයාගෙ ෆෝන් එක අරගෙන චැන්යොල් එක්ක මල් කඩන්න ගත්තෙ දෙන්නා එක්ක ෆෝන් එකෙන් සිහින ලෝකෙක අතරමං වෙන අතරෙයි...
Beak- අනී චැනී...නෑ අනේ...ඔයා කෑවද?අහම්...බෑ වගේ...හයියෝ සැජ්ජයි අනී..........
YOU ARE READING
GO GO Bebe 💕✔︎
FanfictionⓃ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy my works🔴!