❤️ 9 ❤️

1.1K 257 535
                                    

(නව වන කොටස- 💀අත්භූත දූපත.)



All- ආආආආආආආ........................................

ප්‍රපාතේ ගාවට ළං වෙද්දි හැමෝම එකිනෙකාව බදාගෙන හයියෙන් කෑගහන්න ගත්තෙ මේ වෙලාවෙ හැමෝටම මරණ බය කියන දේ උපරිම දැනෙන්න ගද්දියි.ඒත් එක සැරේම...

All- ආආආආආආආආ........................................






හැමෝම කෑගසමින් සිටියත් ජැක්සන් එක වරම...

Jakson- ආආආ........ඒ...අ...අපි...මැරිලා නෑ...අපි...මැරිලා නෑ...ඒත්...



බස් එක වේගෙන් ඇවිත් එක සැරේම ප්‍රපාතෙ අයිනෙන් බ්‍රේක් වැඩ වෙලා නැවතුනෙ හරියට බොලිවුඩ් ෆිල්ම් සීන් එකක් වගේ.ඒත් බස් එක ඇතුළෙ කට්ටිය මැරෙන්න යනවා වගේ කෑගහද්දි ඇයි තාමත් මුකුත් නොවුනෙ කියලා බලන්න ජැක්සන් ඇස් ඇරලා බලද්දියි දැක්කෙ...

Jakson- අ...අපි ප්‍රපාතෙ අයිනෙම ඉ...ඉන්නෙ...

දෙපැත්ත සමබර වෙන්න දගලන්න තරාදියක් වගේ බස් රථයෙ ඉස්සරහා කෙළවර ප්‍රපාතයෙන් පහළට වෙන්නත් පිටුපස භාගේ ප්‍රපාතෙන් උඩට වෙන්නත් තිබ්බා...


Bang- ළමයිනේ...ඔ...ඔයාලා ඔය ඉන්න තැන් වලම හෙල්ලෙන්නැතුව ඉන්න...

Jyp- ස්...සර්...මං හිතන්නෙ ඉස්සරහා බර වැඩිවුනොත් බස් එක පහළට පෙරළෙන්න පුලුවන්...අපි හැමෝම පිටිපස්සට යමු...

Driver- ඔව්...ඔව් සර්...ඊට පස්සෙ අපිට පුලුවන්නෙ පිටිපස්සෙන් කට්ටිය එළියට ගන්න.

Nj- සර්...එතකොට පිටිපස්සෙන් කට්ටිය බහිද්දි නිකන් හරි තව කට්ටිය ඉතුරු වෙද්දි බර බැලන්ස් නොවුනොත් බස් එක පහළට පෙරළෙන්න අවධානමක් තියනවා.

Bang- ඒකත් ඇත්ත.Jy...කෝල් කරළා බලනවා කාට හරි...ෂිට් සිග්නල් නෑ මේ මගුලට...ළමයි ඔයාලත් දගලන්නැතුව බලන්න කාට හරි කතා කරන්න ක්‍රමයක්.

Jyp- සිග්නල් නෑ සර් මෙතනට.

Bang- ඉස්සරහා ඉන්න හැමෝම...වැඩිය දඟලන්නැතුව හිමීට පිටිපස්සට යන්න.කළබල වෙන්න නම් එපා දරුවනේ...අපිත් යමු...

GO GO Bebe 💕✔︎Where stories live. Discover now