(දහ වන කොටස- 🏚️හොල්මන් මන්දිරය...)
එදා කොහොම හරි විදුහල්පති බන්ග් ඇවිත් කිඹුලා කන්න කළින් ළමයි ටිකව බේරගත්තා.ඒත් එයාලාට ආපහු යන්න බස් එකක් එවනකන් මේ හැමෝටම ඉන්න වුනේ...
Bang- මොකක්ද්ද මේ භූත බංගලාව?
ඒ ළඟ පාත තිබුන පරණ බංගලාවක තමයි මේ අයට එදා නවතින්න වුනේ.ඈතට නම් ගැම්මට වගේ පෙනුනත් ළඟට ගියාම ඒක මහ මූසල,අදුරු අතෑරලා දාපු බංගලාවක් කියලා හොදටම පෙනුනා...
Jennie- චී...මට නම් බෑ මේ වගේ තැනක ඉන්න.බලන්නකො මෙතන හැටි?චීයා අනී...
Tae- අනේ චිමී මෙහේ හොල්මන් ඇතිද?
Jimin- ද...දන්නෑ...මෙ...මෙහෙම පෙනුනට ඇතුළෙ එ...එහෙම මුකුත් නැතුව ඇති.
ජිමින් එහෙම කියද්දි හිමීට ජිමින්ටයි,ටේටයි ඇහෙන්න...
Kai- ඕක ඇතුළෙ ඉන්න හොල්මන නරක ෆිල්ම් බලන ළමයි නිදාගත්තම ඇවිත් එයාලගෙ බෙල්ල මිරිකලා මරළා යනවලු.
Jimin- අනේ නිකන් බොරු නොකිය ඉන්නවා දිගංචියා...එ...එහෙම වෙන්නෑ...ටේ ඔයා එහෙම මේකා කියන ඒවා ඔලුවට ගන්න එපා හොදේ.
Yg- මේක ඇතුළෙ හොල්මනක් ඉන්නවා නම් ඔක්කොටම කළින් ඌ බිල්ලට ගන්නෙ තමුසෙව තමයි.නිකන් පොඩි උන් බය නොකර ඉන්නවා...
Jennie- අනී යුන්ගි ඔප්පා ඔයා මාව හොල්මනක් හිටියොත් එයාගෙන් බේරගන්නවා නේද?
Yg- සික්...අතාරිනවා ඕයී මාව.තවුසෙ තමයි මෙතන ඉන්න ලොකුම හොල්මන.
Jk- මගේ බබා නම් බය වෙන්න එපා ඕන වෙලාවක මං ඉන්නවා ඔයාට.
Jimin- මේ...මේ...ඔයා නැතුවට කමක්නෑ.එයාගෙ ගෙදර මිනිස්සු කියලා තියෙන්නෙ එයාට මාත් එක්ක ඉන්න කියලා.අනික මට ඔහේව තඹ දොයිතුවකට සුවර් නෑ.
Jin- අන්න හරි...හොදම වැඩේ පැණි හාවට.
Jk- ඔහෙගෙ වැඩක් බලාගෙන ඉන්නවකො ජිනපාල පාඩුවේ.
Nj- එයාගෙ නම ජින්...
Jk- ඉතින් මට ඉදි ආප්පද?
Nj- නෑ බටු මෝජු.
YOU ARE READING
GO GO Bebe 💕✔︎
FanfictionⓃ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy my works🔴!