(කළින් කොටස සමහර අය දැකලා නෑ.ඒක බලලා එන්න.)
Taemin- එහෙනම් අපි තරඟය පටන් ගන්නයි හදන්නේ...එකායී...දෙකායී...තුනායී...කවපියව්...
Rose- ඔව් හරිම ආදරණීය කිරි කැවීමක් මේක.ඒත් අන්ධයට නෙමෙයි ඇත්තටම මෙතනදි කිරි කවන්නෙ ඇස් වහන් ඉන්න කෙනා...එහෙමත් නැත්නම් අන්ධයා එයාගෙ අත් ගැට ගහලා තියන පාට්නර්ට තමයි කිරි කවන්න ඕන.
Taemin- ඔව් රෝස්.අපිට පේනවා වම් පස කෙළවරේ ඉදලා මේ පැත්තට එනකොට අපේ ක්‍යුන්සෝ නම් කායිට කිරි කවන්න ලොකු උත්සාහයක නිරත වෙනවා ඒත් කායි නම් කට ඇරන් හිටියට තාම ක්‍යුන්සෝට එක කටක් වත් එයාට කවා ගන්න නම් බැරි වෙලා තියනවා.
D.O- අනේ...පොඩ්ඩක් හරියට කට අරින්නකො.මට ඔයාව පේන්නෑ කායි.
Kai- බබා මං කීයේ ඉදන්ද කට ඇරන් ඉන්නෙ ඔයා ඔක්කොම ඔය බිමටනෙ දාන්නෙ?
Rose- ඒ හා සමාන දෙයක් තමයි අපේ චැන්බෙක් දෙන්නටත් වෙලා තියෙන්නෙ.මං හිතන්නෙ ඒක උස මට්ටමේ ප්‍රශ්නයක්.බෙකී කොච්චර කවන්න උත්සාහ කළත් චැන්‍යොල්ගෙ කටට නෙමෙයි ඒවා යන්නෙ.
Baek- අනේහ්...චැනී තව පාත් වෙන්නකො අප්පා.මට ඔයාගෙ කට පේන්නෑනෙ.
Chanyeol- අනේ බබා මං පාත් වෙලා ඉන්නෙ.ඔය හැන්ද කර කවන්නැතුව එක විදිහකට ඉන්නකො පොඩ්ඩක්.
Taemin- එතකොට අපිට පේනවා තවත් පැත්තකින් අපේ ටේ,ජන්කුක්ට කිරි කවන්න උත්සාහ කරනවා ඒත් ජන්කුක්ගෙ මාර්ගෝපදේශ නම් ටේට හරියට තේරෙන්නෑ වගේ...
Jk- පැටියො...පැටියෝ...මං මෙහේ...වමට...වමට...ආ...තව ටිකක් උඩට ගන්න හැන්ද.
Tae- ඉහිම්...මගෙ අත සිදෙනවා දැන්.ආ කියලා කනවකො මස්කට් බනී.ඔයාගෙ වම,දකුණ මට තේරෙන්නෑ...ඉහිම්.
Rose- ඔව් ඒ වගේම ජින් තවත් පසෙකින් අපේ නම්ජූන් හට හරිම සාර්ථක ලෙසට කිරි කවන ආකාරය අපිට පෙනී යනවා...
Jin- හරියට කවන ටික කටට දාගන්නවකො මනුස්සයො?
Nj- අහ්ම්...ජ්ජ්...ජින්...මයෙ ක...ම්ම්ග්...
Taemin- එතකොට අපේ හොබී,ජැකී යුවල දිහා බැලුවොත් හරිම ආදරණීය කිරි කැවීමක් එතනත් දකින්න පුලුවන්.කොච්චර ආදරෙන් අපේ හොබී,ජැකීට කිරි කවනවද කිව්වොත් කිරි මුට්ටියම ජැකීගෙ මූණෙ කියලා තමයි මට නම් පේන්නෙ.
DU LIEST GERADE
GO GO Bebe 💕✔︎
FanfictionⓃ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy my works🔴!