ඒයි අපි දැන් කොහොමද කියන්නේ..
ඔය ඉන්නේ..ලග ඔයාම කියන්න...
අනේ ඔයා කියන්නකො යොන්රා ..
අනේ මට බයයි ඔයාම කියන්න...
අපි හොරෙන් කතා වෙනවා...කවුද දැන් මේක කියන්නෙ..කොහොමද කතා කරන්නේ එයාට දෙන්නටම බයයි ලැජ්ජයි ..
හරි මං කියන්නන්..
මම jungkook ට කතා කරන්න තීරනේ කලා..හායි ...jungkook ..
මම බිම බලාගත්තා ..හොදටම ලැජ්ජයි බයයි..මොන කතා කිව්වත් මටත් බයයි ..ඒක යොන්රාට පෙන්නන්න බෑ හැබැයි ..මං බය මිනිස්සු එක්ක මූනට කතා කරන්න..
හායි ...
මම මේ ආවෙ ඔයාට දෙයක් කියන්න ..
හරි ...කියන්නකෝ..
මේ..ඔයාගේ..jimin අයියා ...
ඔව්ව් ඉතින් ..
එයාගේ..කලිසමේ ශිප් එක ...
ආ... හරි හරි ...මම කියන්නන්...ඕක කියන්නද ඔච්චර ලැජ්ජ උනේ..
Jungkook මගේ මූනට පාත් වෙලා කිව්වා.. මම බිම බලාගෙන ඉදියා ...එයාට හිනාත් ගියා ...මට තවත් ලැජ්ජ හිතුනා.. මාව හොදටම රතු වෙලා..
හිනා යන්නත් එනවා ලැජ්ජාව නිසා හිනාවත් නතර කරන් මං හිමීට jungkook ගේ මූන දිහා බැලුවා ...අනේ..අනේ.. මේ කෙල්ලො දෙන්නනන්..
එයාට ඉක්මන්ටම කියන්න එයාට නැත්තන් තව අය දැක්කොත් හොද නෑනේ...
හරි ඔයාලා ඔහොම ඉන්න මං කියලා එන්නන්...
Jungkook යන්න හැරෙන කොටම අපි එතනින් ටග්ගාලා දිව්වා එයාට හොරෙන්...එයා jimin ට කිව්වොත් අපි ඇවිත් කිව්වේ කියලා... අපිට තවත් ලැජ්ජ හිතෙයි ...අපි ගෑනු ළමයි දෙන්නෙක්නේ...
අපි දෙන්නා ඉක්මන්ට දුවගෙන දුවගෙන ගියා ... එක පාරට දෙන්නම class එකට යන තැන පඩිපෙල ලග නැවතුනා...දෙන්නටම හති දුවලා...ඒ වගේම හිනාත් යනවා...දෙන්නට දෙන්නා මූන දිහා බලලා අනිත් පැත්තට හිනා වෙනවා...
අනේ මොකක්ද අපි ඒ කලේ...
දැන්නන් ලැජ්ජාවෙ බෑ...ඔව්ව් අනේ අපිට කියන්නැතුව ඉන්න නේද තිබ්බේ...
ඒ උනාට ඕක අපි කිව්වෙ නැත්තන් එයා තවත් ලැජ්ජ වෙයි..
ඔව්ව් අපි ඒක කිව්ව එක හොදයි.. එයාලා අලුතෙන් නේ ආවෙත් ලැජ්ජ උනොත් හොද නෑනේ ...
ඒ උනාට ඒකත් මරු නේද..යොන්රා ..පව් උනාට එයාගෙ ලොකු කම...බහින්න අපිට කියන්නැතුව ඉන්න තිබ්බේ...
අනේ පව් බෙලා ඔයා හෙන දුශ්ටයි ..
අපි class එකට ආවා...හිනා වෙවී කතා කර කර..දන්නෙවත් නෑ වෙලාව ගෙවිලා ගියා... college ඉවර වෙන්න වෙලාවත් ආවා...
අපි ගෙදර එන්න වෙනදා වගේම පහලට ආවා...අපි එනකොට college එකේ පඩිපෙල පල්ලෙහා jungkook අයියලා එක්ක ඉන්නවා...අපි කොහොමද දැන් එයාලව මග ඇරලා යන්නේ ...
ඒක තවත් දවසකින් බලමු.. ❤️🙈
YOU ARE READING
Bella with Vempires
Vampireමේ කතාව ආදරය, ත්රාසය ,කුතුහලය පිරුණු බෙලාගෙ ආදර කතාව.....❤️🙈🧛